මේ අහපන් වසන්ත සල්ලි හොයපු විදිය වැරදි ඒක මං පිලිගන්නවා. ඌ පව්කාරයෙක් ඒක හින්දා. ඌ ඕක කරේ නැතත් මර්වින් වෙන එකෙක් දාලා හරි ඕක පටන් ගන්නවා ඒක හින්දා දන්න දෙයක් කියහං. ඔය මගුල අස්සේ බඩු ගහන්න බෑ බං. ඌ ගැණු දාලා මිනිස්සු අන්දලා බිල කඩන එක කරේ. කැරෝකේ ක්ලබ් වල වෙන්නේ එක. Strip සීන් වත් නෑ.
මං කියන්නේ උඹ මෙතන කියලා තියෙන ටික වැරදි කියලා දස තැරි කම් නම් අපි දන්නේ නෑ හැබැයි ඌ චන්ඩියෙක් නම් නෙමෙයි මෙහෙම ගේම් දෙන. පොලිසියට එහෙම සද්දේ දැම්මොත් චමින්දයා ඇවිත් දෙකක් ඇනලා ඇතුලට දායි මූව. ඒ වගේ එකෙක්. බොරු පතුරන්න එපා කියලා මං කියන්නේ උඹට. BTW මං උඹේ රෙප් කැපුවේ නෑ උඹේ රෙප් කපලා මට රෑට කන්න හම්බවෙන්නේ නෑනේ. උඹට ෂූවර් නැත්නම් මං නම දාලාම රෙප් කපන්නම් උඹේ.
ආ තව සීන් එකක් ඔය කොල්ලෝ සීන් වැඩිපුරම කියවන්නේ ඒවට ආස එවුන් කියලා මම නම් දන්න විදියට අහලා තියෙන්නේ ඒක හින්දා නෝ තෑන්ක්ස් මචං මං උඹේ සබ්ජෙක්ට් එකේ නෑ
උඹ හැමදාම උගේ ක්ලබ් එකේද හිටියෙ? හැම මිනිත්තුවක්ම?
උත්තරේ නැහැ කියන එක නම්
උඹ කොහොමද ඔය තරම් ඕක ඇතුලේ බඩු නැහැ කියලා කියන්නේ?
උඹ නිකම් කතා කරන්නේ උගේ හෙවනැල්ල වගේ නෙ,
ඕන තරම් මිනිස්සු කැරිකම් කරනවා හොරෙන්.
දැන් උඹ කියන්නේ ඕක කෙරෙව්වේ මර්වින් කියලද?
කොල්ලෝ සීන් එක එක පාරක් කිව්වම
හැම වෙලාවෙම උනේ කොහොමද කියලත් ටිකක් පැහැදිලි කරන්න
උත්තරේ නැහැ කියන එක නම්
උඹ කොහොමද ඔය තරම් ඕක ඇතුලේ බඩු නැහැ කියලා කියන්නේ?
උඹ නිකම් කතා කරන්නේ උගේ හෙවනැල්ල වගේ නෙ,
ඕන තරම් මිනිස්සු කැරිකම් කරනවා හොරෙන්.
දැන් උඹ කියන්නේ ඕක කෙරෙව්වේ මර්වින් කියලද?
කොල්ලෝ සීන් එක එක පාරක් කිව්වම
හැම වෙලාවෙම උනේ කොහොමද කියලත් ටිකක් පැහැදිලි කරන්න


