වසන්තව_මරලා

L-Smoker

Member
මේ අහපන් වසන්ත සල්ලි හොයපු විදිය වැරදි ඒක මං පිලිගන්නවා. ඌ පව්කාරයෙක් ඒක හින්දා. ඌ ඕක කරේ නැතත් මර්වින් වෙන එකෙක් දාලා හරි ඕක පටන් ගන්නවා ඒක හින්දා දන්න දෙයක් කියහං. ඔය මගුල අස්සේ බඩු ගහන්න බෑ බං. ඌ ගැණු දාලා මිනිස්සු අන්දලා බිල කඩන එක කරේ. කැරෝකේ ක්ලබ් වල වෙන්නේ එක. Strip සීන් වත් නෑ.

මං කියන්නේ උඹ මෙතන කියලා තියෙන ටික වැරදි කියලා දස තැරි කම් නම් අපි දන්නේ නෑ හැබැයි ඌ චන්ඩියෙක් නම් නෙමෙයි මෙහෙම ගේම් දෙන. පොලිසියට ‍එහෙම සද්දේ දැම්මොත් චමින්දයා ඇවිත් දෙකක් ඇනලා ඇතුලට දායි මූව. ඒ වගේ එකෙක්. බොරු පතුරන්න එපා කියලා මං කියන්නේ උඹ‍ට. BTW මං උඹේ රෙප් කැපුවේ නෑ උඹේ රෙප් කපලා මට රෑට කන්න හම්බවෙන්නේ නෑනේ. උඹට ෂූවර් නැත්නම් මං නම දාලාම රෙප් කපන්නම් උඹේ.
ආ තව සීන් එකක් ඔය කොල්ලෝ සීන් වැඩිපුරම කියවන්නේ ඒවට ආස එවුන් කියලා මම නම් දන්න විදියට අහලා තියෙන්නේ ඒක හින්දා නෝ තෑන්ක්ස් මචං මං උඹේ සබ්ජෙක්ට් එකේ නෑ :lol::lol::lol::lol::lol:

උඹ හැමදාම උගේ ක්ලබ් එකේද හිටියෙ? හැම මිනිත්තුවක්ම?
උත්තරේ නැහැ කියන එක නම්
උඹ කොහොමද ඔය තරම් ඕක ඇතුලේ බඩු නැහැ කියලා කියන්නේ?
උඹ නිකම් කතා කරන්නේ උගේ හෙවනැල්ල වගේ නෙ,
ඕන තරම් මිනිස්සු කැරිකම් කරනවා හොරෙන්.
දැන් උඹ කියන්නේ ඕක කෙරෙව්වේ මර්වින් කියලද?
කොල්ලෝ සීන් එක එක පාරක් කිව්වම
හැම වෙලාවෙම උනේ කොහොමද කියලත් ටිකක් පැහැදිලි කරන්න

L-Smoker

Member
බලු ටැග් දැම්මේ මම නම් නෙමේ ඔන්න
මෙන්න මම දාපු දෙක
D9tr2VF.png

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ හැමදාම උගේ ක්ලබ් එකේද හිටියෙ? හැම මිනිත්තුවක්ම?
    උත්තරේ නැහැ කියන එක නම්
    උඹ කොහොමද ඔය තරම් ඕක ඇතුලේ බඩු නැහැ කියලා කියන්නේ?
    උඹ නිකම් කතා කරන්නේ උගේ හෙවනැල්ල වගේ නෙ,
    ඕන තරම් මිනිස්සු කැරිකම් කරනවා හොරෙන්.
    දැන් උඹ කියන්නේ ඕක කෙරෙව්වේ මර්වින් කියලද?
    කොල්ලෝ සීන් එක එක පාරක් කිව්වම
    හැම වෙලාවෙම උනේ කොහොමද කියලත් ටිකක් පැහැදිලි කරන්න

    උඹට පිස්සුද බන් ශිරාවටම. වසන්තය හොඳ ඩයල් එකක් නෙමේ. ඒක මේකේ ඉන්න එවුන් හැම එකා වගේම කිව්වනෙ. අපි කියන්නේ ඌ පාරේ යන කෙල්ලෝ උස්සල ඕකේ දැම්මේ නෑ කියල. උඹ ඇයි බන් දන්නේ නැතුව බොරු පතුරන්නේ. ඌ වැරැද්දක් කරා කියල ඌ නොකරපු වැරදි දාන්න එපා බන් බොරුවට. අනිත් එක උඹ ඒ පැත්තේ කෙල්ලෙක් ට වත් පාරේ යන්න බැරි තරම් චොර කියලනෙ කියන්නෙ. වසන්ත වගේ උන් හින්දා. එහෙම උඹ බොරු ගැහව්වාම ඒ පැත්තේ ඉන්න උන්ට මල පනිනවනේ. මම එහෙ ඉඳල තීයෙනවා එහෙම මහ ලොකු චන්ඩි නෑ පාරේ යන කෙල්ලෝ උස්සන තරම්. ඔය වලි කේස් දාගන්න, ගන්ජා විකුණන, සෙට් බහින් උන් ඉන්නව ඉතින්. එහෙම කියල සාමන්‍ය මිනිස්සුන්ට කරදර කරන්න එන්නේ නෑ. එහෙම උනොත් ඉතින් ඇට තලා ගෙන තමයි යන්න වෙන්නෙ මොන චන්ඩියෙක් උනත්.

    ඇතුලේ වැඩ කරන කෙල්ලොන්ට නම් නෙලනවා ඇති. ඒක ඉතින් කොයි කැරෝකේ ක්ලබ් එකෙත් වෙනවනෙ. වැඩ කරන කෙල්ලෝ බීලා පිස්සු කෙලින කොට ඇතුලට දාල බවුන්සර්ල ගහනවා ඉතින්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    http://www.divaina.com/2015/10/27/news03.html

    //අනුරාධපුර, පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ගිනස්‌ වාර්තාලාභී ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාට පහරදී කපා කොටා ඝාතනය කරනු ලැබුවේ අනුරාධපුර දහයියාගම පදිංචි එස්‌.එෆ්. ලොක්‌කා ඇතුළු මැර කල්ලියක්‌ විසින් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. එස්‌.එෆ්. ලොක්‌කා සහ වසන්ත සොයිසා අතර මාස තුන හතරක්‌ තිස්‌සේ පැවති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි. වසන්ත සොයිසා ඝාතනය කර ඔහුට අයත් පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීම සඳහා පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති අතර දැනට අත්අඩංගුවේ සිටි අටදෙනා ...

    මෙම ප්‍රහාරයට එක්‌වූවන් බව හෙළිවී ඇත. විනාඩි 4 ක්‌ වැනි සුළු කාලසීමාවකදී මැර පිරිස පැනොරාමා හෝටලය විනාශ කර වසන්ත සොයිසාද ඝාතනය කර පළාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

    වසන්ත සොයිසාට පහරදී පොරවකින් හිසට ගසා ඝාතනය කරනු ලැබූ අපරාධකරුද දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර සිටියි. ඝාතනය සඳහා යොදාගත් පොරොව සහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීමට යොදාගත් පොලු මුගුරු ඇතුළු ආයුධ කීපයක්‌ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර තේක්‌ක කැලෑව ප්‍රදේශයේ ගිනි තබා තිබියදී ඉන් කොටසක්‌ පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම ප්‍රහාරය සඳහා මැර පිරිස පැමිණි කැන්ටර් ලොරියක්‌, මෝටර් රථයක්‌ සහ ත්‍රිරෝද රථයක්‌ද ඊයේ (26 දා) දහවල් වන විට පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    එස්‌.එෆ්. ලොක්‌කා නමැති සැකකරුද මෙම ප්‍රහාරය සඳහා එක්‌ව සිට ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇත.

    පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට "එස්‌.එෆ්. ලොක්‌කා" ඇතුළු මැර පිරිස පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවට කඩාවැදී ඇත්තේ එහි දේපොළ විනාශ කර ඊට හානි සිදුකිරීමටය.

    එහෙත් මැර පිරිස සමාජ ශාලාවට කඩාවැදී දේපොළ විනාශ කරද්දී "කව්ද යකෝ මගේ හෝටලේ කුඩු කරන්නෙ" යෑයි කියමින් වසන්ත සොයිසා ඊට එරෙහි වී ඔවුන් සමඟ ගැටුමක්‌ ඇති කරගෙන තිබේ.

    මැර පිරිස අතර සිටි එක්‌ අයකු වසන්ත සොයිසාගේ හිසට පොරවකින් පහරදී ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

    මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත.

    ගිනස්‌ ලෝක වාර්තා 10 ක්‌ බිහිකළ ලොව එකම කරාතේ ක්‍රීඩකයා ලෙස ගිනස්‌ පොතට එක්‌වූ ඇලෙක්‌සැන්ඩර් වික්‍රම වසන්ත ද සොයිසා (57) මහතා ඉකුත් 24 දා රාත්‍රී 11.55 ට පමණ අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම කඩු පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනයට ලක්‌වූ අතර ඔහුගේ කළමනාකාරවරයා ඇතුළු තිදෙනකු ප්‍රහාරයට ලක්‌වී බරපතළ තුවාල සහිතව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 05 ක්‌ පත්කෙරුණු අතර පැය 24 ක්‌ ගතවීමට මත්තෙන් ඝාතනය සිදුකර රාත්‍රී සමාජ ශාලාවට බරපතළ අලාභ හානි සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත වශයෙන්ම අනාවරණය කර ගැනීමට පරීක්‍ෂණ සිදු කරන පොලිස්‌ කණ්‌ඩායම් සමත්වී තිබේ.

    සමාජ ශාලාවේ දේපළවලට බරපතළ ලෙස අලාභහානි සිදු කිරීමට මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති බවට පොලිසිය තහවුරු කරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පුද්ගලයන් 24 දෙනකු පමණ සමාජ ශාලාව වෙත ඇතුළු වී තිබෙන බවද අනාවරණය කරගෙන තිබුණි. එමෙන්ම තවත් පුද්ගලයන් සිවුදෙනකු අනුරාධපුර නගර ආසන්නයේ රැඳී සිට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ප්‍රහාරය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ කුඩා ට්‍රක්‌ රථය සොයා ගැනීමටද පොලිසිය වෙහෙස වන අතර ප්‍රධාන මාර්ග කිහිපයකම වෙළෙඳසැල්වල, නිවෙස්‌වල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සවිකර ඇති ආරක්‌ෂිත කැමරා පද්ධති පරීක්‍ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

    එමෙන්ම ප්‍රහාරය සඳහා රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුල් වෙන අවස්‌ථාවේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමුවී තිබේ.

    එමෙන්ම ප්‍රහාරකයන් ඇඳගෙන ආ පොහොර උර මිලදීගත් ස්‌ථානයන් අනාවරණය කර ගැනීමටද පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ කරගෙන යයි.

    මෙම සන්නද්ධ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් අනුරාධපුර නගරයේ හෝටලයකට

    රැස්‌වී එහිදී මත්පැන් පානය කොට අනතුරුව ටිපර් ලොරි රථයකින් සමාජ ශාලාව ආසන්නයට ගොස්‌ ඉන් බැස එතැන් සිට පයින් ගොස්‌ ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

    එම සන්නද්ධ කල්ලිය සිද්ධිය වූ දින දිවා කාලයේ නිකුල්ල ගසකින් කපාගත් ලී මුගුරු, යකඩ පොලු, පොරෝ සහ කඩු උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බව මෙතෙක්‌ සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

    මේ අතර ඔවුන් සිය මුහුණු ආවරණය කර ගැනීමට කළු පැහැති රෙදි කැබලි, දෑත් ආවරණය කර ගැනීමට අත් ආවරණ සහ ශරීරයේ උඩුකය ආවරණය කර ගැනීමට පොලිසැක්‌ උර භාවිත කර ඇති බවටද අනාවරණය වී ඇත.

    පොලිස්‌ විමර්ශන සාර්ථක මට්‌ටමක පවතින බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අද (27 දා) වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

    උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ සහ සහකාර පොලිස්‌ අධිකාරි සමුද්‍රජීව හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    ඝාතනයට ලක්‌වූ කරාතේ උපදේශක වසන්ත සොයිසාගේ දේහය අංක 11 සී. මුදිතා මාවත, කඩ 50 අනුරාධපුර පිහිටි පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා ඊයේ (26 දා) තැන්පත් කර තිබූ අතර අනුරාධපුර විජයපුර පිහිටි නිසල නිම්නය පොදු සුසාන භූමියේ දී අද (27වැනිදා) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.//
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් වැඩේ එලි වෙලා තියෙන්නේ Town එකේම තව Restaurant කාරයෙක්ගේ ගේමක

    එතකොට අර පහුගිය දවසක ආමි එකේ පොරක් එක්ක ගේමක් ගිය එක මේකට සම්බන්ධ නැද්ද බං :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    මේක කරල තියෙන්නෙ ලග පාත තියන අනික් රෙස්ටුරන්ට් කාරයො කීප දෙනෙක් එකතු වෙලා. බිස්නස් මූ අල්ලන් ඉන්න එකට ඉරිසියාවට. ලන්කාවෙ කුහක හිගන්නො අලුත් දෙයක් කරනකොට ඒකට අකුල් හෙලන්න විතරයි දන්නෙ. රෙස්ටුරන්ට් වලට බොන්න එන්නෙ නෑ මුගෙ ක්ලබ් එකට මිනිස්සු යන නිසා. ඔන්න ඕකයි මේ රටේ ක්‍රමය.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගිනස්‌ ලෝක වාර්තා 10 ක්‌ බිහිකළ ලොව එකම කරාතේ ක්‍රීඩකයා ලෙස ගිනස්‌ පොතට එක්‌වූ ඇලෙක්‌සැන්ඩර් වික්‍රම වසන්ත ද සොයිසා (57) මහතා ඉකුත් 24 දා රාත්‍රී 11.55 ට පමණ අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම කඩු පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනයට ලක්‌වූ අතර

    Hari widiyata sadarana business ekak karagena giyanm mehema akalaye miyadenna wenne nane.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    http://www.divaina.com/2015/10/27/news03.html

    //අනුරාධපුර, පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ගිනස්‌ වාර්තාලාභී ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාට පහරදී කපා කොටා ඝාතනය කරනු ලැබුවේ අනුරාධපුර දහයියාගම පදිංචි එස්‌.එෆ්. ලොක්‌කා ඇතුළු මැර කල්ලියක්‌ විසින් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. එස්‌.එෆ්. ලොක්‌කා සහ වසන්ත සොයිසා අතර මාස තුන හතරක්‌ තිස්‌සේ පැවති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි. වසන්ත සොයිසා ඝාතනය කර ඔහුට අයත් පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීම සඳහා පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති අතර දැනට අත්අඩංගුවේ සිටි අටදෙනා ...

    මෙම ප්‍රහාරයට එක්‌වූවන් බව හෙළිවී ඇත. විනාඩි 4 ක්‌ වැනි සුළු කාලසීමාවකදී මැර පිරිස පැනොරාමා හෝටලය විනාශ කර වසන්ත සොයිසාද ඝාතනය කර පළාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

    වසන්ත සොයිසාට පහරදී පොරවකින් හිසට ගසා ඝාතනය කරනු ලැබූ අපරාධකරුද දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර සිටියි. ඝාතනය සඳහා යොදාගත් පොරොව සහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාව විනාශ කිරීමට යොදාගත් පොලු මුගුරු ඇතුළු ආයුධ කීපයක්‌ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර තේක්‌ක කැලෑව ප්‍රදේශයේ ගිනි තබා තිබියදී ඉන් කොටසක්‌ පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම ප්‍රහාරය සඳහා මැර පිරිස පැමිණි කැන්ටර් ලොරියක්‌, මෝටර් රථයක්‌ සහ ත්‍රිරෝද රථයක්‌ද ඊයේ (26 දා) දහවල් වන විට පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    එස්‌.එෆ්. ලොක්‌කා නමැති සැකකරුද මෙම ප්‍රහාරය සඳහා එක්‌ව සිට ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇත.

    පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට "එස්‌.එෆ්. ලොක්‌කා" ඇතුළු මැර පිරිස පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවට කඩාවැදී ඇත්තේ එහි දේපොළ විනාශ කර ඊට හානි සිදුකිරීමටය.

    එහෙත් මැර පිරිස සමාජ ශාලාවට කඩාවැදී දේපොළ විනාශ කරද්දී "කව්ද යකෝ මගේ හෝටලේ කුඩු කරන්නෙ" යෑයි කියමින් වසන්ත සොයිසා ඊට එරෙහි වී ඔවුන් සමඟ ගැටුමක්‌ ඇති කරගෙන තිබේ.

    මැර පිරිස අතර සිටි එක්‌ අයකු වසන්ත සොයිසාගේ හිසට පොරවකින් පහරදී ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

    මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත.

    ගිනස්‌ ලෝක වාර්තා 10 ක්‌ බිහිකළ ලොව එකම කරාතේ ක්‍රීඩකයා ලෙස ගිනස්‌ පොතට එක්‌වූ ඇලෙක්‌සැන්ඩර් වික්‍රම වසන්ත ද සොයිසා (57) මහතා ඉකුත් 24 දා රාත්‍රී 11.55 ට පමණ අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම කඩු පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනයට ලක්‌වූ අතර ඔහුගේ කළමනාකාරවරයා ඇතුළු තිදෙනකු ප්‍රහාරයට ලක්‌වී බරපතළ තුවාල සහිතව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 05 ක්‌ පත්කෙරුණු අතර පැය 24 ක්‌ ගතවීමට මත්තෙන් ඝාතනය සිදුකර රාත්‍රී සමාජ ශාලාවට බරපතළ අලාභ හානි සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත වශයෙන්ම අනාවරණය කර ගැනීමට පරීක්‍ෂණ සිදු කරන පොලිස්‌ කණ්‌ඩායම් සමත්වී තිබේ.

    සමාජ ශාලාවේ දේපළවලට බරපතළ ලෙස අලාභහානි සිදු කිරීමට මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 28 දෙනකු පැමිණ ඇති බවට පොලිසිය තහවුරු කරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පුද්ගලයන් 24 දෙනකු පමණ සමාජ ශාලාව වෙත ඇතුළු වී තිබෙන බවද අනාවරණය කරගෙන තිබුණි. එමෙන්ම තවත් පුද්ගලයන් සිවුදෙනකු අනුරාධපුර නගර ආසන්නයේ රැඳී සිට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ප්‍රහාරය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ කුඩා ට්‍රක්‌ රථය සොයා ගැනීමටද පොලිසිය වෙහෙස වන අතර ප්‍රධාන මාර්ග කිහිපයකම වෙළෙඳසැල්වල, නිවෙස්‌වල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සවිකර ඇති ආරක්‌ෂිත කැමරා පද්ධති පරීක්‍ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

    එමෙන්ම ප්‍රහාරය සඳහා රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුල් වෙන අවස්‌ථාවේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානය යොමුවී තිබේ.

    එමෙන්ම ප්‍රහාරකයන් ඇඳගෙන ආ පොහොර උර මිලදීගත් ස්‌ථානයන් අනාවරණය කර ගැනීමටද පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ කරගෙන යයි.

    මෙම සන්නද්ධ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් අනුරාධපුර නගරයේ හෝටලයකට

    රැස්‌වී එහිදී මත්පැන් පානය කොට අනතුරුව ටිපර් ලොරි රථයකින් සමාජ ශාලාව ආසන්නයට ගොස්‌ ඉන් බැස එතැන් සිට පයින් ගොස්‌ ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

    එම සන්නද්ධ කල්ලිය සිද්ධිය වූ දින දිවා කාලයේ නිකුල්ල ගසකින් කපාගත් ලී මුගුරු, යකඩ පොලු, පොරෝ සහ කඩු උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බව මෙතෙක්‌ සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

    මේ අතර ඔවුන් සිය මුහුණු ආවරණය කර ගැනීමට කළු පැහැති රෙදි කැබලි, දෑත් ආවරණය කර ගැනීමට අත් ආවරණ සහ ශරීරයේ උඩුකය ආවරණය කර ගැනීමට පොලිසැක්‌ උර භාවිත කර ඇති බවටද අනාවරණය වී ඇත.

    පොලිස්‌ විමර්ශන සාර්ථක මට්‌ටමක පවතින බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අද (27 දා) වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

    උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ සහ සහකාර පොලිස්‌ අධිකාරි සමුද්‍රජීව හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    ඝාතනයට ලක්‌වූ කරාතේ උපදේශක වසන්ත සොයිසාගේ දේහය අංක 11 සී. මුදිතා මාවත, කඩ 50 අනුරාධපුර පිහිටි පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා ඊයේ (26 දා) තැන්පත් කර තිබූ අතර අනුරාධපුර විජයපුර පිහිටි නිසල නිම්නය පොදු සුසාන භූමියේ දී අද (27වැනිදා) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.//

    හුටා පෝර උරත් තහනම් කරයිද දන්නේ නෑ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hari Business valatath mea irisiyava tharagaya thiyenava. Thaman dana ganna ona , Enemies la inna bava dana gatthama, unta face karanna ready vela inna. Wasantha hariyata security la thiya gena idhala naha. weapon ekak naha, Thaniyama challenge karanna gihilla. 28 denekuth ekka thaniyama challenge karanna ona ungen beri pala yamata misa unva mattu kirimata nove.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හුටා කුලී වැඩ කර කර ඉන්න උන්වද අරක්කු පොවලා කුලප්පු කරලා එවලා තියෙන්නේ. මේකේ සමහරු කියලා තිබ්බා නේද හෙන සන්නද්ධ ගේම් කාරයෝ වගයක් ඇවිත් තියෙන්නේ කියලා. එහෙම උන් උපරිම 5-6 ක් ඉන්න ඇති. අනික් ඔක්කොම මේ හොර පොල් කඩන, බදාම අනන හංදියේ කඩේ බෝක්කුව උඩට වෙලා තිත්තයෝ පෙර පෙර ඉන්න එවුන් සෙට් එකක්නේ බං එදා එදා කසිප්පු ගහන. :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Adu ganane pistol ekak nath nam, Diga pollak ara gena wasantha arunta challenge eka dunnanam, berenna thibuna.