වසන්ත ගැන වසන්තම කියපු කතා අහපන් . .
ඉඩම් කඩම් දේපල තියාගෙන කෝච්චියේ වෙලදාම් කරල කොලබ ඇවිත් සික්යුරිටි කම ත් කරල
ඉතින් ඌ අන්තරේ ඉද්දි අධ්යපයන මුදලට විකුණන ආයතනයක් හදල තියෙන්නේ දේපල දෙන්නේ නැතුවද පොන්ස් ?එහෙම තමා පොන්ස් හැම පවුලකම දේපල ටික බහ් ගාල දෙන්නෙ නෑ ළමයින්ට මොලේ තියන මිනිස්සු. ළමයි ලොකුවෙලා රස්සා කරලා සල්ලිවල අගේ තේරුම්ගත්තාම තමයි මොලේ තියන මිනිස්සු දේපල දෙන්නෙ. නැත්තං හැම එකම නිකං හම්බ උනාම නාස්තිකාරයො වෙනවා, මුදල් වල අගේ නැති වෙනවා, දුප්පත් කම, බඩගින්න කියන ෙද් තේරෙන්නෙ නෑ.. සහකම්පනයක් නෑ.. හරියට උඹ කඩේ යන කජු සීයා ඇතුලු නඩේ වගේ.....
වසන්ත ගැන වසන්තම කියපු කතා අහපන් . .
ඉඩම් කඩම් දේපල තියාගෙන කෝච්චියේ වෙලදාම් කරල කොලබ ඇවිත් සික්යුරිටි කම ත් කරල
උඹලගෙ සීයට උතුරු කොලඹ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල හදන්න පුලුවන් නං මුං මුදලට අධ්‍යාපනය දෙන ආයතන හැදුවාම මොකෝ ...ඉතින් ඌ අන්තරේ ඉද්දි අධ්යපයන මුදලට විකුණන ආයතනයක් හදල තියෙන්නේ දේපල දෙන්නේ නැතුවද පොන්ස් ?![]()
![]()
@monson මෙහෙ වරෙං පොන්ස්..
එහෙම තමා පොන්ස් හැම පවුලකම දේපල ටික බහ් ගාල දෙන්නෙ නෑ ළමයින්ට මොලේ තියන මිනිස්සු. ළමයි ලොකුවෙලා රස්සා කරලා සල්ලිවල අගේ තේරුම්ගත්තාම තමයි මොලේ තියන මිනිස්සු දේපල දෙන්නෙ. නැත්තං හැම එකම නිකං හම්බ උනාම නාස්තිකාරයො වෙනවා, මුදල් වල අගේ නැති වෙනවා, දුප්පත් කම, බඩගින්න කියන ෙද් තේරෙන්නෙ නෑ.. සහකම්පනයක් නෑ.. හරියට උඹ කඩේ යන කජු සීයා ඇතුලු නඩේ වගේ.....
උඹලගෙ දෙමව්පියෝ ලමයි ලොකු උනාම නිකංම දේපල දෙනවද? සමහර විට දෙනවා ඇති. ඒකනෙ උඹ වගේ මොලේ කලදක් නැති ගොං නාම්බො ඉන්නෙ...
------ Post added on Sep 17, 2025 at 1:43 PM
සීයා මෙන්න අධ්‍යාපනේ විකුණනවෝ කියලා කොල්ලෝ පාරට දාගෙන උද්ගෝෂණ කරේ නෑ නේ ඕයි !උඹලගෙ සීයට උතුරු කොලඹ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල හදන්න පුලුවන් නං මුං මුදලට අධ්‍යාපනය දෙන ආයතන හැදුවාම මොකෝ ...
උඹත් පටන් ගනිං අධ්‍යාපන බිස්නස් එකක්
ආ අමතක උනා බෑනෙ.. එච්චර අධ්‍යාපන මට්ටමක් නෑනෙ.. ඒකෙන ඩෝබි රස්සාව කරන්නෙ
සොරි මේක වැරදිලා මේකෙන් දැම්මේ.. @dilann උඹෙ එකෙන් දාපංඅම්මෝ මෙහෙම හේදිල්ලක්..
හොඳයි හොඳයි ඉරෝසන් කිට්ටුවටම ඇවිල්ල ඉන්නේ
ආයෙ ඉතින් සෝදන්න පුලුවන්, කෝටි
![]()
Indeed, උබ දැන් එරෝසන් ලගටම ඇවිත්. තව ටිකයිඅඩෝ උබ @2osama ගේ පොස්ට් කොට් කරලා මේවා දාල තියනවා දැකල නෑනේ බන්. ටිකක් බයස් වගේ නේද ?![]()