වසන්ත ගැන ලපය අවුරුදු 7 කට කලින් කියල..

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සීයා මෙන්න අධ්‍යාපනේ විකුණනවෝ කියලා කොල්ලෝ පාරට දාගෙන උද්ගෝෂණ කරේ නෑ නේ ඕයි ! :ROFLMAO: :ROFLMAO: 🤌
    මුන් ඒවා කරන ගමන් , උන් ම මුදල ට අධ්‍යාපනය විකුණන ආයතන දාගෙන සල්ලි හොයල
    සීය ධවල පත්‍රිකාව ගෙනැල්ලා පර්ශද පාසල් පොකුරු පාසල් කියලා හදන්න හදලා. සමහර පාසල් දෙමව්පියන්ගෙ මුදල් වලින් කලමණාකරණය කරන්න කියලා..
    පුද්ගලික පාසල් වල ගුරුවරුන්ට රජෙයන් පඩි ගෙවලා දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනේ ලබන්න තියන එක නැති කරන්න හදපු එකයි

    ඉගැනීමට අධාරයක් විදිහට ටියුෂන් කරන එකයි දෙකක් කියන එක තරංවත් තේරුම් ගන්න තරං මොලයක් නැද්ද ඕයි.. දෙන්නද කියවලා බලන්න නල්ල මලේ ධවල ප්‍ත්‍රිකාව උඹට..

    අවුරුදු 27ක මහන්සියත් කියලා කියනවා, මූ මුකුත් නොකර ගෙදරින් හම්බුන ඒවා කියලත් කියනවා, ඒ අස්සෙ ජෙප්පො තඹුතේගම පර්ච් එක 3මිලියනයි කියනවා. කැරිම විපතක්නෙ බන් වෙලා තියෙන්නෙ.

    මූ අද වෙනකන් ගෙවපු tax කොච්චරද කියලා හොයන්න පුලුවන්ද දන්නෙ නෑ. 🤭🤭
    අයි ටී ෆීල්ඩ් එකේ ඉන්නවා කියනවා

    කොන්ෆරන්ස් වලට යනවා කියනවා

    ජිරා ටිකට් එකක් ඕපන් වෙනකල් ඉන්නවා කියනවා..

    ඉදලා හිටලා ප්‍රනන්සියේෂන් කියලා දෙන්න ගිහිං නාගන්නවා

    මූ ප්‍රින්ටර් එකක් ගන්නත් කිරියෙ පෝස්ට් එකක් දාන්න හේතුව හොයන්න පුලුවන්ද දන්නෙ නෑ.. 🤭🤭
    ------ Post added on Sep 17, 2025 at 2:32 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,590
    75,479
    113
    මූ ප්‍රින්ටර් එකක් ගන්නත් කිරියෙ පෝස්ට් එකක් දාන්න හේතුව හොයන්න පුලුවන්ද දන්නෙ නෑ.. 🤭🤭
    ------ Post added on Sep 17, 2025 at 2:32 PM
    දැන් කෙඳිරි ගාන්න එපා, 🤭🤭

    ආහ් සූම් කලාට කමක් නෑ, මුල්ලට වෙලා අඬන්න ඔට්ටු නෑ හොඳේ 🤭 🤭

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වසන්ත ගැන වසන්තම කියපු කතා අහපන් . .
    ඉඩම් කඩම් දේපල තියාගෙන කෝච්චියේ වෙලදාම් කරල කොලබ ඇවිත් සික්යුරිටි කම ත් කරල


    අනේ බන් ඔහොම ඒ ලෙවෙල් ලියල පොඩි පොඩි රස්සා කරනව කොල්ලො. ඒ නැතිකමට නෙවෙයි. මමත් ඒ ලෙවල් ලියල ඉන්නකොට ඔන්න ඔය කොලඹ පැත්තෙ කූල් ප්ලැනට් එකක මාසයක් විතර වැඩ කරා. ඒ සල්ලි නැතිකමටම නෙවෙයි ඉතින් අර ගෙදර නිකම් ඉන්න එකේ කීයක් හරි හොයාගන්නත් පුලුවන් නිසා.
    මේවගෙන් උඹල එන නිගමන තමයි මරු ඈ.නියම බංකොලොත් තර්ක.😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    "ජෙප්පො හිඟන්නෝය" නැමැති හීනය රස විඳ විඳ ආතල් එකේ බල බල ඉඳපු වේසිගෙ පුතාලගෙ පුකට පයින් ගහලා වසන්ත ලොක්කා ඇහැරෙව්වා. අනුන්ට හිනා වෙන්න බලාගෙන ඉන්න හිඟන වේසිගෙ පුතාලට දැන් දුකයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    කෝටිපති හිගන්නෝ කියන්නේ මුන්ට.../

    547427713_826980799761489_2984527490742166762_n.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් කෙඳිරි ගාන්න එපා, 🤭🤭

    ආහ් සූම් කලාට කමක් නෑ, මුල්ලට වෙලා අඬන්න ඔට්ටු නෑ හොඳේ 🤭 🤭

    උඹ මෙකේ එවුන් කියන ඒවා ඔච්චරම ඇගට ගන්නවාද බන් 🤷🏽‍♂️
    "ජෙප්පො හිඟන්නෝය" නැමැති හීනය රස විඳ විඳ ආතල් එකේ බල බල ඉඳපු වේසිගෙ පුතාලගෙ පුකට පයින් ගහලා වසන්ත ලොක්කා ඇහැරෙව්වා. අනුන්ට හිනා වෙන්න බලාගෙන ඉන්න හිඟන වේසිගෙ පුතාලට දැන් දුකයි.
    දැන් ඉතින් හිඟන ජෙප්පො කියලා කියන්නත් බැහැනේ 😔
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උඹ මෙකේ එවුන් කියන ඒවා ඔච්චරම ඇගට ගන්නවාද බන් 🤷🏽‍♂️
    ඕකට මොන ප්‍රින්ටර්ද. සුද්දෙක්ට පීඩීෆ් එක යවල ප්‍රින්ටරේ ෆොටෝ එකක් ඉල්ලගන්න ඇති.

    ප්‍රින්ටරයක් ඇත්තටම තියෙනව නම් ලයිව් ඇවිල්ලා පෙන්නන්න එපෑයි. එහෙම කරන්නෑ කියන්නෙ ප්‍රින්ටරයක් නෑ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,894
    15,693
    113
    Ursa Major
    https://www.bbc.com/sinhala/articles/crrj7x7r14go
    "එතැන් සිට මම පොල් අතු වහල ගැහුවා, ටකරම් වහල ගැහුවා ඊට පස්සේ මම කොන්ක්‍රීට් දක්වා ගියා. දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාල ප්‍රමාණයේ බිල්ඩිං එකක්. දැන් මම ඒක රෙන්ට් කරලා තියෙන්නේ," අමාත්‍යවරයා පැවසුවේ ය.
    එමෙන් ම "ජනතාවට අයිති සත පහක් අරගෙන නෑ... මේ ආණ්ඩුවේ දෙවෙනියට වැඩියෙන් ම ප්‍රහාර එල්ල වෙන්නේ මට...." යැයි අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.

    අමාත්‍යවරයා මැතිවරණයට පෙර පැවති වැඩසටහනකදී පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වන විට සිය පක්ෂයේ සාමාජිකයන් සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් පැවසූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතියි.
    "මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක... කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්... කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා," ඔහු එම වීඩියෝවේ පවසයි.

    🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,819
    167,475
    113
    එකමත් එක රටක
    "ජෙප්පො හිඟන්නෝය" නැමැති හීනය රස විඳ විඳ ආතල් එකේ බල බල ඉඳපු වේසිගෙ පුතාලගෙ පුකට පයින් ගහලා වසන්ත ලොක්කා ඇහැරෙව්වා. අනුන්ට හිනා වෙන්න බලාගෙන ඉන්න හිඟන වේසිගෙ පුතාලට දැන් දුකයි.
    අද කුනුහරපත් පනිනවා නේද වසන්තගේ වත්කම් හෝදන්න ගිහින්..
    ගෝටවත් එය විදියටම හේදුවා නේද ඒ කාලේ. ?? :lol: 🤌
     
    • Haha
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    දැන් කෙඳිරි ගාන්න එපා, 🤭🤭

    ආහ් සූම් කලාට කමක් නෑ, මුල්ලට වෙලා අඬන්න ඔට්ටු නෑ හොඳේ 🤭 🤭

    printer gaththe mekatada lol
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අද කුනුහරපත් පනිනවා නේද වසන්තගේ වත්කම් හෝදන්න ගිහින්..
    ගෝටවත් එය විදියටම හේදුවා නේද ඒ කාලේ. ?? :lol: 🤌
    මම කුණුහර්ප නොකියන කෙනෙක් හැටියට උබ හිතාගෙන හිටිය එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,819
    167,475
    113
    එකමත් එක රටක
    මම කුණුහර්ප නොකියන කෙනෙක් හැටියට උබ හිතාගෙන හිටිය එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්
    මට මේකෙ උන්ව එහෙම වෙන වෙනම ලොකුවට මතක නෑ.. උබ කලිනුත් හෝදද්දි කුනුහරප කියවන එකෙක්ද?? 🥱
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මට මේකෙ උන්ව එහෙම වෙන වෙනම ලොකුවට මතක නෑ.. උබ කලිනුත් හෝදද්දි කුනුහරප කියවන එකෙක්ද?? 🥱
    හරි හරි බන් මාව මතක තියාගත්ත එකට ඔච්චර ලැජ්ජ වෙන්න දෙයක් නෑ :love2:
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඕන හරි ක්‍රමයකින් වත්කම් උපය ගත්තට කමක් නෑ, රටේ ජනතාව ගෙවන බදු මුදල් හොරකම් කරලා සැප අරන්, ඒවායෙන්ම බෙහෙත් ටිකත් අරන්, රටේ ජනතාවට බාල බෙහෙත්, නීති විරෝදී අයිස් විකුණන්නේ නැත්නම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුරාධපුර පුජා බූමිය දුටු ගැමුණු මහ රජ තුමාට පුජා කරලා තියෙන්නෙ වසන්ත සහොදරයාගේ පප්පා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,080
    113
    Ipaduneth duppathwa, emadiwata hora kama arenna wena deyak karaganna skill ekakuth nathi unta..
    Mechchara kal horakamin hamba karala dan bade para wadichcha unta..
    mewa dakkama jela thama..
    ganan ganna epa..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඩෝබි වාක්‍යය : මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන්නෙ නැත්නම් කොහොම සල්ලි හෙවුවහම මොකද ?
     
    • Haha
    • Love
    Reactions: HKavinda and Tonto