සීය ධවල පත්‍රිකාව ගෙනැල්ලා පර්ශද පාසල් පොකුරු පාසල් කියලා හදන්න හදලා. සමහර පාසල් දෙමව්පියන්ගෙ මුදල් වලින් කලමණාකරණය කරන්න කියලා..සීයා මෙන්න අධ්‍යාපනේ විකුණනවෝ කියලා කොල්ලෝ පාරට දාගෙන උද්ගෝෂණ කරේ නෑ නේ ඕයි !![]()
![]()
මුන් ඒවා කරන ගමන් , උන් ම මුදල ට අධ්‍යාපනය විකුණන ආයතන දාගෙන සල්ලි හොයල
පුද්ගලික පාසල් වල ගුරුවරුන්ට රජෙයන් පඩි ගෙවලා දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනේ ලබන්න තියන එක නැති කරන්න හදපු එකයි
ඉගැනීමට අධාරයක් විදිහට ටියුෂන් කරන එකයි දෙකක් කියන එක තරංවත් තේරුම් ගන්න තරං මොලයක් නැද්ද ඕයි.. දෙන්නද කියවලා බලන්න නල්ල මලේ ධවල ප්‍ත්‍රිකාව උඹට..
අයි ටී ෆීල්ඩ් එකේ ඉන්නවා කියනවාඅවුරුදු 27ක මහන්සියත් කියලා කියනවා, මූ මුකුත් නොකර ගෙදරින් හම්බුන ඒවා කියලත් කියනවා, ඒ අස්සෙ ජෙප්පො තඹුතේගම පර්ච් එක 3මිලියනයි කියනවා. කැරිම විපතක්නෙ බන් වෙලා තියෙන්නෙ.
මූ අද වෙනකන් ගෙවපු tax කොච්චරද කියලා හොයන්න පුලුවන්ද දන්නෙ නෑ.![]()
කොන්ෆරන්ස් වලට යනවා කියනවා
ජිරා ටිකට් එකක් ඕපන් වෙනකල් ඉන්නවා කියනවා..
ඉදලා හිටලා ප්‍රනන්සියේෂන් කියලා දෙන්න ගිහිං නාගන්නවා
මූ ප්‍රින්ටර් එකක් ගන්නත් කිරියෙ පෝස්ට් එකක් දාන්න හේතුව හොයන්න පුලුවන්ද දන්නෙ නෑ..
------ Post added on Sep 17, 2025 at 2:32 PM
