වසන්ත ඝාතකයෝ පාපෝච්ඡාරණය කරති..

Axiata

Banned
Oct 3, 2015
147
38
0
වසන්ත ඝාතකයෝ පාපෝච්ඡාරණය කරති..

aaaf0c04d7c5edfc09c6f0e8b5a882b2_L.jpg

අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් කීපදෙනකු පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.
එහිදී ඔවුන් පාපොච්ඡාරණය කර ඇත්තේ මෙසේය.
'හමුදා සේවයෙන් ඉවත්ව සිටින "ලොක්‌කා" එදා රෑ අපිට හොඳටම මත්පැන් බොන්න දුන්නා. ඊට පස්‌සේ ඔහු යකඩ පොලු, ලී පොලු අපට දීලා සොයිසාට පහර දෙන්නැයි කිව්වා'.
ලොක්‌කා අපට මෙහෙම බොන්න දුන්නේ එයාගේ උපන් දිනය කියලයි. බීලා ඉවර වුණාට පසසේ සොයිසා මහත්මයාට ගහන්න කියලා ඔහු අපට දැනුම් දුන්නා.“ යැයි සදහන් කර තිබේ.
“ලොක්‌කා සොයිසා මහත්තයා සමඟ කාලයක්‌ තිස්‌සේ අමනාපෙන් හිටිය බව කීවා. ලොක්‌කාගේ කතාව අනුව ඔහු සොයිසා මහත්තයා සමඟ ලොකු වෛරයකින් පසුවන බව දැනගත්තා. ලොක්‌කාව පොලිසියට අල්ලලා දීලත් තියනවාලු. අපි කරපු දේ ගැන අද අපි දුක්‌වෙනවා. මෙම සිද්ධියෙන් පස්‌සේ ලොක්‌කා ප්‍රදේශයෙන් පැනගොස්‌ සිටින බව ආරංචියි.“ යැයි එම සැකකරුවන් කිහිපදෙනෙකු ප්‍ර‍කාශ කර ඇත.
මේ අතර මෙම මිනීමැරුම සඳහා සැකකරුවන් 24 දෙනකු සහභාගි වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
දැනට අත්අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 14 කි.
ඒෂියන් මිරර්..
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිරිසනෙකුටවත් නොකරන විදියට නෙලල දැන් දුකයි කියනවා... මුන් අදම එල්ලන්න තියෙන්නෙ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    තිරිසනෙකුටවත් නොකරන විදියට නෙලල දැන් දුකයි කියනවා... මුන් අදම එල්ලන්න තියෙන්නෙ..
    24 denama wasanthawa maruwe na ban :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    24 denama wasanthawa maruwe na ban :angry:

    උඔ හිතනවද එහෙම කියල බේරෙන්න පුලුවන් කියල.. මිනී මරන්න අනුබල දීමත් වරදක්...
    මුන් පොලු උස්සන් ගියෙ පොරට කිරි පොවන්න නෙවෙයිනෙ බන්...
    ඒත් පහර දෙන්න සම්බන්ධ නොවුනු උන්ට ලිහිල් දඩුවම් ලැබෙයි....
    ඒත් මමනම් කියන්නෙ..............ලිහිල් දඩුවම් දෙන්න නරකයි මේ වගේ කේස් වලට සම්බන්ධ වෙන උන්ට
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඔ හිතනවද එහෙම කියල බේරෙන්න පුලුවන් කියල.. මිනී මරන්න අනුබල දීමත් වරදක්...
    මුන් පොලු උස්සන් ගියෙ පොරට කිරි පොවන්න නෙවෙයිනෙ බන්...
    ඒත් පහර දෙන්න සම්බන්ධ නොවුනු උන්ට ලිහිල් දඩුවම් ලැබෙයි....
    ඒත් මමනම් කියන්නෙ..............ලිහිල් දඩුවම් දෙන්න නරකයි මේ වගේ කේස් වලට සම්බන්ධ වෙන උන්ට

    SIRAWATA BAN,OKUNGE ETA TALANNA ONA LANKAWATA PENNA.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    උඔ හිතනවද එහෙම කියල බේරෙන්න පුලුවන් කියල.. මිනී මරන්න අනුබල දීමත් වරදක්...
    මුන් පොලු උස්සන් ගියෙ පොරට කිරි පොවන්න නෙවෙයිනෙ බන්...
    ඒත් පහර දෙන්න සම්බන්ධ නොවුනු උන්ට ලිහිල් දඩුවම් ලැබෙයි....
    ඒත් මමනම් කියන්නෙ..............ලිහිල් දඩුවම් දෙන්න නරකයි මේ වගේ කේස් වලට සම්බන්ධ වෙන උන්ට

    :yes::yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    නයිට් ක්ලබ්නේ බන්. මිනී මැරුම නරක උනත් මේ මනුස්සයත් කාලෙක ඉදන් කරගෙන යන්නේ වැරදි වැඩක්. අනුරාධපුරය කියන්නේ පූජා භූමියක්.කාලයක් ලොකු විරොධයක් අවා ඕක නවත්තන්න කියලා.නීතිය කෙසේවෙතත් මේ මනුස්සයට හිතන්න තිබ්බා අටමස්ථාන පෙනි පෙනි මේ කරන්නේ බුදු දහමට අගෞරවයක් කියලා . ලංකාව කියන පින් බිමේ සිංහල ජාතියට සහ බෞද්ධ ධර්මයට වින කරන කිසි කෙනෙක්ට යහතින් ඉන්න ලැබෙන්නේ නෑ.සිරිසේනලට රනිල්ලාට අලුත් ආණ්ඩුවේ හෙන්චයියොන්ටත් මේක හොද පාඩමක්. ප්‍රභාකරන්ට උන දේම තමයි වෙන්නේ ඒ හැමෝටම . අහින්සක ව්‍යාපාරයක් කරගෙන ඉදලා මෙහෙම දෙයක් උනානම් අනේ අපොයි කියලවත් කියන්න තිබ්බා.මෙයා වෙනුවෙන්නම් දුක් වෙන එකත් පවක්.
     
    • Like
    Reactions: sachith19920726

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    mekath Kota deniuawe wage seen ekakda danne na polisiye unge.thwa tika dawasakin wena eken allaganiyda Danna u maruwe kiyala.honda welawata me seen ekedi DNA check karanna naththe
     
    • Like
    Reactions: shenic

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    mekath Kota deniuawe wage seen ekakda danne na polisiye unge.thwa tika dawasakin wena eken allaganiyda Danna u maruwe kiyala.honda welawata me seen ekedi DNA check karanna naththe

    අනිව උඹේ රෙප් කපනවා ඕකට.මේකේ ඉන්නවා පොලිසියට කඩේ යන දෙතුන් දෙනෙක්.උන්ට කකියනවා ඔහොම ඒවා කියද්දි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයිට් ක්ලබ් එකක් කරන මනුස්සයෙක් නං සාන්තුවරයෙක් වෙන්න බෑ නෙ. අනිවාර්යයෙන්ම ඔහොම කේස් පැටලෙනව ඉතිං.