වසරක පමන කාලයක මාගෙ කෙරුවාව අද දින මඩුවට. බොහොමයක් තනිවම වගකියපුවා.
වසරකට නම් හොදටම මදි
මම බොන දවස්වල මාසෙකට ඔයිට වඩා බොන්න ඇති. ලොකු සීන් එකකට කියනව නෙවේ ඒතරම් කාලකන්නි බේබද්දෙක් වෙලා හිටියෙ. දැන් නම් බොන එක සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ.
ගෙදරට ගෙනත් ගැසූ ඒව පමණක් බව කරුණාවෙන් සලකන්න.හොදටම මදි හොදේ..
මේ අවුරුද්ද තව හොදට කරන්න ඕන.
shot eka danna kalin Olive oil parak gahanawada ?ගෙදරට ගෙනත් ගැසූ ඒව පමණක් බව කරුණාවෙන් සලකන්න.
දැන් තනිවමනෙ වැඩි හරියක් බොන්නෙ..
උපරිම glass දෙකයි ගසන්නෙ. බියර් නම් කඩල තියන්න බැරි නිසා බෝතලේම බොනව.
ඒක වයිප තියල තියෙන්නෙshot eka danna kalin Olive oil parak gahanawada ?
සමහර සුද්දෝ ඔලිව් ඔයිල් ලාවට බොනවා දැකල තියනවා එකයි ඇහුවේඒක වයිප තියල තියෙන්නෙ![]()
ඉතාලි පොරවල් බොනව. සැල්ඩ් වලට එහෙම නිකන් දාලනෙ කන්නෙ ත්සමහර සුද්දෝ ඔලිව් ඔයිල් ලාවට බොනවා දැකල තියනවා එකයි ඇහුවේ![]()
ඒ මොකෝ බං?සමහර සුද්දෝ ඔලිව් ඔයිල් ලාවට බොනවා දැකල තියනවා එකයි ඇහුවේ![]()

ඇල්කොහොල් ඇගට ඇබ්සොබ් වෙන වේගේ අඩුවෙනවලු එතකොටඒ මොකෝ බං?![]()
ඔය තරම් හොඳ බ්රෑන්ඩ් නම් නෑ ගල් තමා@Heshan Daminda 's මසක කෙරුවාව![]()