වසරක කෙරුවාව

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    වසරක පමන කාලයක මාගෙ කෙරුවාව අද දින මඩුවට. බොහොමයක් තනිවම වගකියපුවා.


    20240630_141401_11zon.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔය අපේ බෝතල් ටිකනේ

    උබ නේද ඊයේ ආවේ අනේ මහත්තයා පරණ බෝතල් තියෙනවනම් දෙන්න කියලා

    ඇයි ඊට පස්සේ උබ බේසමක් දීලා ගියේ
     

    Sen-lu

    Well-known member
  • මම බොන දවස්වල මාසෙකට ඔයිට වඩා බොන්න ඇති. ලොකු සීන් එකකට කියනව නෙවේ ඒතරම් කාලකන්නි බේබද්දෙක් වෙලා හිටියෙ. දැන් නම් බොන එක සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    වසරකට නම් හොදටම මදි

    මම බොන දවස්වල මාසෙකට ඔයිට වඩා බොන්න ඇති. ලොකු සීන් එකකට කියනව නෙවේ ඒතරම් කාලකන්නි බේබද්දෙක් වෙලා හිටියෙ. දැන් නම් බොන එක සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ.

    හොදටම මදි හොදේ..
    මේ අවුරුද්ද තව හොදට කරන්න ඕන.
    ගෙදරට ගෙනත් ගැසූ ඒව පමණක් බව කරුණාවෙන් සලකන්න.

    දැන් තනිවමනෙ වැඩි හරියක් බොන්නෙ..
    උපරිම glass දෙකයි ගසන්නෙ. බියර් නම් කඩල තියන්න බැරි නිසා බෝතලේම බොනව.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ගෙදරට ගෙනත් ගැසූ ඒව පමණක් බව කරුණාවෙන් සලකන්න.

    දැන් තනිවමනෙ වැඩි හරියක් බොන්නෙ..
    උපරිම glass දෙකයි ගසන්නෙ. බියර් නම් කඩල තියන්න බැරි නිසා බෝතලේම බොනව.
    shot eka danna kalin Olive oil parak gahanawada ?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    සමහර සුද්දෝ ඔලිව් ඔයිල් ලාවට බොනවා දැකල තියනවා එකයි ඇහුවේ (y)
    ඉතාලි පොරවල් බොනව. සැල්ඩ් වලට එහෙම නිකන් දාලනෙ කන්නෙ ත්
     
    • Like
    Reactions: Mr Bones