වසරේ අන්තිම සතියේ වැඩ දවස කෙබදුද මිත්‍රවරුනි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,321
    35,014
    113
    ඉවසන්න මිත්‍රවරුනි, සඳුදාට රටටම බෝනස් ලැබෙනවා වික්කාමසිංහ මැතිඳු අතින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබල වගේ පොන්නයෝන්ට තව දවස් 2යි 😭දුක් වින්ද අන්තිම පැය 😭

    api ahanne sakkili mahida rajapaksha wesige putha marenne nedda kiyala??
    uba ganja gahalada ban inne??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    meeting එකේ ඉන්න ගමන් ශේප් එකේ කාපන් :rofl:
    එහෙම බෑනේ බං මට නිදහසේ කන්න ඕනි. හැව් හැවි ගාල උත්තර දෙන්නත් බෑනේ මොනවා හරි ඇහුවොත්.

    හම්මට පරක්කු වෙලා බං ඉපදෙන්න තිබ්බේ. 🥹
    මේකේ අවුල තියෙන්නේ වැඩ ඉවර වෙන වෙලාක් පටන් ගන්න වෙලාවක් නෑ. සමහර දවසට ගෙදර අයව දකින්නේ උදේ කාමරේට එන ටිකට විතරයි. දැන් නං ටිකක් හදාගෙන තියෙන්නේ වෙලාවල්. මුල් දවස් වල නං කාමරේමයි.
    ------ Post added on Dec 29, 2023 at 4:21 PM
     
    • Wow
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඊලග අවුරුද්ද පටන් ගත්ත ගමන් බොසාට ගහන්න තමා ඉන්නෙ😐
    අපිත් ඉස්කොගේ කාලේ ඉදන්, ol al, කැම්පස්, viva, intern හැම එකේදිම බොසාට ගහන්න හිටියා..
    කෝ තාම වෙලාව ආවේ නැනේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    අපිත් ඉස්කොගේ කාලේ ඉදන්, ol al, කැම්පස්, viva, intern හැම එකේදිම බොසාට ගහන්න හිටියා..
    කෝ තාම වෙලාව ආවේ නැනේ.
    මේ පාර නම් ගහන්න වෙනව නැත්නම් වෙන එකක් බලන්න තමා වෙන්නෙ 😐🥲
     
    • Haha
    Reactions: emoji diaries

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    එහෙම බෑනේ බං මට නිදහසේ කන්න ඕනි. හැව් හැවි ගාල උත්තර දෙන්නත් බෑනේ මොනවා හරි ඇහුවොත්.

    මේකේ අවුල තියෙන්නේ වැඩ ඉවර වෙන වෙලාක් පටන් ගන්න වෙලාවක් නෑ. සමහර දවසට ගෙදර අයව දකින්නේ උදේ කාමරේට එන ටිකට විතරයි. දැන් නං ටිකක් හදාගෙන තියෙන්නේ වෙලාවල්. මුල් දවස් වල නං කාමරේමයි.
    ------ Post added on Dec 29, 2023 at 4:21 PM
    උබ බැදලද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අලුත් අවුරුද්දෙ වැට් එකත් නගින නිසා ඒකට සාපේක්ශව ඉන්ක්‍රිමන්ට් එකක් එහෙම දෙනවා කියලා කිව්වද තොපිට 🥲
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    api ahanne sakkili mahida rajapaksha wesige putha marenne nedda kiyala??
    uba ganja gahalada ban inne??
    අපි බලං ඉන්නේ උබලා වගේ උන් මැරෙනකම්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොකද රටකට තියා උබ උබටවත් වැඩක් නැහැනේ.. ඒ තරම් අපතයෙක්...