උබල වගේ පොන්නයෝන්ට තව දවස් 2යිදුක් වින්ද අන්තිම පැය
![]()
එහෙම බෑනේ බං මට නිදහසේ කන්න ඕනි. හැව් හැවි ගාල උත්තර දෙන්නත් බෑනේ මොනවා හරි ඇහුවොත්.meeting එකේ ඉන්න ගමන් ශේප් එකේ කාපන්![]()
මේකේ අවුල තියෙන්නේ වැඩ ඉවර වෙන වෙලාක් පටන් ගන්න වෙලාවක් නෑ. සමහර දවසට ගෙදර අයව දකින්නේ උදේ කාමරේට එන ටිකට විතරයි. දැන් නං ටිකක් හදාගෙන තියෙන්නේ වෙලාවල්. මුල් දවස් වල නං කාමරේමයි.හම්මට පරක්කු වෙලා බං ඉපදෙන්න තිබ්බේ. 🥹
එහෙම තමයි. කුඩ්ඩෙක් බේරගන්න පුළුවන් කිරි වාසියෙක් මේකෙන් ගලවන්න බෑeh kiyanne ubata elakiri ena eka lokuy kema kana ekatath wediya
uba kema kanna issella oya uda reply eka daala tinne

අපිත් ඉස්කොගේ කාලේ ඉදන්, ol al, කැම්පස්, viva, intern හැම එකේදිම බොසාට ගහන්න හිටියා..ඊලග අවුරුද්ද පටන් ගත්ත ගමන් බොසාට ගහන්න තමා ඉන්නෙ![]()
මේ පාර නම් ගහන්න වෙනව නැත්නම් වෙන එකක් බලන්න තමා වෙන්නෙඅපිත් ඉස්කොගේ කාලේ ඉදන්, ol al, කැම්පස්, viva, intern හැම එකේදිම බොසාට ගහන්න හිටියා..
කෝ තාම වෙලාව ආවේ නැනේ.
උබ බැදලද ?එහෙම බෑනේ බං මට නිදහසේ කන්න ඕනි. හැව් හැවි ගාල උත්තර දෙන්නත් බෑනේ මොනවා හරි ඇහුවොත්.
මේකේ අවුල තියෙන්නේ වැඩ ඉවර වෙන වෙලාක් පටන් ගන්න වෙලාවක් නෑ. සමහර දවසට ගෙදර අයව දකින්නේ උදේ කාමරේට එන ටිකට විතරයි. දැන් නං ටිකක් හදාගෙන තියෙන්නේ වෙලාවල්. මුල් දවස් වල නං කාමරේමයි.
------ Post added on Dec 29, 2023 at 4:21 PM
එච්චර පිනක් නෑමන් හිතුවා මයින්ද මාත්තයා

අපි බලං ඉන්නේ උබලා වගේ උන් මැරෙනකම්...api ahanne sakkili mahida rajapaksha wesige putha marenne nedda kiyala??
uba ganja gahalada ban inne??
WHF හරි සුන්දරයි වය්ෆුත් ගෙදර නම්. දැන් නිවාඩු කාලේ නිසා ළමයිනුත් ගෙදර නේ. අති සුන්දරයිඔව්.