වසරේ කැමරා පින්තුරය!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
බින්දු;11027572 said:
:baffled::baffled: නිව්ස් එක නිවැරදි කරන්න බැරිද?? :no::no:

machan meke anthima tika kiyewwama therenawa aththa kathawa mokadda kiyala.abortion eka karanne lamayata adare nathuwa newei kiyana eka eken kiyawenawa...:):)
 
Aug 18, 2011
6,147
788
0
machan meke anthima tika kiyewwama therenawa aththa kathawa mokadda kiyala.abortion eka karanne lamayata adare nathuwa newei kiyana eka eken kiyawenawa...:):)

ඒක ඇබෝශන් එකක් නෙවෙයි බොල. ඇබෝශන් කියන්නේ වෙන එකක්. මේ කරන්නේ වෙන එකක්. මෙතන කරන්නේ ගර්භාශය තුල සිටියදීම, ප්‍රවේනික වැරැද්දක් සැත්කමකින් නිවැරදි කරන එක. නිව්ස් එක වැරදියට දීලා තනිකර වැරදි චිත්‍රයක් මවලා තියෙන්ණේ. ඒක වැරදියි :no::no:
 
Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
බින්දු;11027693 said:

wait.i'll make it clear...
 
skd

Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ වසරේ කැමරා පින්තුරය වෙයි කියල ගොඩක් අය විශ්වාස කරන පින්තුරය.මේ ඉන්නේ සති 21k වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!!!

    Every abortion is just…

    One more heart that was stopped.

    Two more eyes that will never see.

    Two more hands that will never touch.

    Two more legs that will never run.

    One more mouth that will never speak.

    හිතට වැදුන නම් rep +

    It was not a abortion try mchn.. It was a open fetal surgery, a treatment for some birth defect..
    And also not hopes to be the picture of the yr.. it was so famous in 2003..
    However a good post mchn.. Abortion must be stopped..

    http://en.wikipedia.org/wiki/Samuel_Armas
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    It was not a abortion try mchn.. It was a open fetal surgery, a treatment for some birth defect..
    And also not hopes to be the picture of the yr.. it was so famous in 2003..
    However a good post mchn.. Abortion must be stopped..

    http://en.wikipedia.org/wiki/Samuel_Armas

    thanks for the info machooo...it s no matter how it happened,but it was a great message for abortion.the sorce i got this has proven it.that s why i put this.if there s any mistake i feel really sorry for the inconvenience.:)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    daruwo kiyanne lokayata uthum sampatak... daruwek hadanna puluwan weema lokuma pinak.. daruwekuwa wadanna puluwan weema thawath pinak.. daruwekuta jeewithe deema thawath pinak. menna niyama doctor kenek