වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මම තරග කලේ නැහැ බන්, :dull: දැන් මූ ත්‍රේඩ් එක දැම්මමයි මම දන්නේ :( අනික මගේ මොන නැගී එනද බන් :lol:
    බොරු කියන්න ඒපා උබ හෙන ගේමක් දිලා නම දාගත්තා නේ:rofl::P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකක්ද බන් මේක සංවිධායකයෝ එහෙන් තරග කරනවා එහෙන් වෝට් කරනවා, මේක තුල ස්වාධිනත්වයක් පෙන්න නැනේ.
    සංවිධායකයෝ එකිනෙකාට කතා කරලා නෙමෙයිද ත්‍රෙඩ්ස් දාන්නේ. තමන්ගේ හිතුමතේටද:confused::confused:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hoooow hoooow poddak kalabala nowi inna man kiwwe me hamo ganama neme samantha ayya eya meke judge kenek anika thawa samahara aya parana aya nathuwa meke innawa elakiri eke nagee ena ayath ayyooo kattiya waliyatamane enne :eek: :eek:
    හරි ඒක අවුලක් නෑ.ඒත් මේ වගේ වැඩක් කරද්දි වැරදි අවම කරගෙන කරන්න ඕනේ.
    හරිනම් සංවිධායකයන් වෝට් කිරිමේන් වැලකි සිටින්න ඕනේ මේ වගේ තරගයකදි:yes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සංවිධායකයෝ එකිනෙකාට කතා කරලා නෙමෙයිද ත්‍රෙඩ්ස් දාන්නේ. තමන්ගේ හිතුමතේටද:confused::confused:

    ekinekata katha karala thama damme eheth uraj ta wada wadi nisa eyata mata katha karanna wela nathi wela ekai methana kase eka mona unath man wade honda widihata iwara karanawa mokada kauru kiwwa man me event wala last decision eka ganne judge board eka ekka katha karala kaatawath meken asaadaranayak wenne nathi wena widihata eka nisa ogollonta asaadaranayak wenne nah :yes: :yes: :cool: :cool:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ekinekata katha karala thama damme eheth uraj ta wada wadi nisa eyata mata katha karanna wela nathi wela ekai methana kase eka mona unath man wade honda widihata iwara karanawa mokada kauru kiwwa man me event wala last decision eka ganne judge board eka ekka katha karala kaatawath meken asaadaranayak wenne nathi wena widihata eka nisa ogollonta asaadaranayak wenne nah :yes: :yes: :cool: :cool:
    එළ එළ මචන්. කරගෙන පලයන්. නිවැරදි තීරණයක් ගනියි කියලා හිතනවා:yes::yes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    හරි ඒක අවුලක් නෑ.ඒත් මේ වගේ වැඩක් කරද්දි වැරදි අවම කරගෙන කරන්න ඕනේ.
    හරිනම් සංවිධායකයන් වෝට් කිරිමේන් වැලකි සිටින්න ඕනේ මේ වගේ තරගයකදි:yes:

    oyage kathawata man ekaga wenawa meke winisuruwanta vote karana eka thahanam karala thama thibune eth inshaaf waradeemakin eka POLL ekakata vote karala thibba e wagema kiyanna one man witharai organizer man samahara POLL walata vote kara eka waradii kiyala mata judge board eke ayath kiwwa e vote kapa danna api theeranaya kala e wagema kiyanna one me samahara POll wala waradi thiyenwa ewa hari gassala thama api winner wa thoranne mokada mata wagema judge board ekatath one niyama dakshayawa thoranna eka nisa
    meke last date eka wenakan iwasanna ogollonta ithaamath saadaarana theeranayak labei
    :yes: :yes: :) :)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සංවිධායකයෝ එකිනෙකාට කතා කරලා නෙමෙයිද ත්‍රෙඩ්ස් දාන්නේ. තමන්ගේ හිතුමතේටද:confused::confused:

    මම සෙනසුරාදා ඉරිදා හිටියේ නැහැ බන්, මම දන්නේ නැහැ මාව nominate කලේ කවුද කියලවත්, නැත්නම් මම මගේ නම දාන්නේ නැහැ :no: මට නැගී එන සම්මානයක් ඕනෙ නැහැ මෙච්චර අවුරුදු ගානක් එලකිරි ඉදලා :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    තව දෙයක් කියන්න ඕනා,
    gayankuwait
    ms48mail
    යන දෙදෙනාම අසභ්‍ය වචන භාවිතය නිසා කිහිපවරක්ම warnings ලැබූ අය. ඔවුන්ද ගැලපෙන්නේ නෑ.
    මීට වඩා හොඳ නව සාමාජිකයන් රාශියක් සිටිනවා.
    අනිත් උන්ගේ වැරදි කියන්නේ ඔයා කෙල්ලෙක් වගේ ෆේස්බූක්
    එකේ කොල්ලො එක්ක සෙක්ස් චැට් දාලා මුලු එලිකිරියේම චා මැක්ස් උනා අමතකද?:lol::lol:
    lmao:lol::lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සංවිධායකයෝ එකිනෙකාට කතා කරලා නෙමෙයිද ත්‍රෙඩ්ස් දාන්නේ. තමන්ගේ හිතුමතේටද:confused::confused:

    මම සෙනසුරාදා ඉරිදා හිටියේ නැහැ බන්, මම දන්නේ නැහැ මාව nominate කලේ කවුද කියලවත්, නැත්නම් මම මගේ නම දාන්නේ නැහැ :no: මට නැගී එන සම්මානයක් ඕනෙ නැහැ මෙච්චර අවුරුදු ගානක් එලකිරි ඉදලා :P
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මගේ නම කරුණාකරලා අයින් කරන්න පුලුවන්ද.
    මොකද මම කැමති නැහැ ප්‍රසිද්ධ වෙන්න. මන් දැක්කා මුල මිගාර දාලා තියෙන කොමෙට් එක.ඒක බොහෝම ද්වේශ සහගත ලෙස දාලා තියෙන ප්‍රකාශයක්. ඔව් මම වැඩිය ලොග් වෙන්නේ නැහැ සමහර දවස් වලට. ඒක හරි.
    නමුත් මට ප්‍රශ්ණ නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න ඕනත් නැහැ. මිගාර ඉතින් ප්‍රසිද්ධ වුනේ හිරුනිගෙන් නේ.
    ඒකත් ඉතින් අපකීර්තිමත් ප්‍රසිද්ධියක් කිව්වොත් හොදයිනේ. හරියට ප්‍රභාකරන් ප්‍රසිද්ධ වුනා වගේ.
    මේක වැඩකට නැති poll ටිකක්. මන් check කරලා බැලුවා කලින් poll වල,අඩුම ගානේ මන් දාපු එක ත්‍රෙඩ් එකක් වත් කාටවත් මතක් තිබිලා නැහැ. මට ඕන නැහැ මගේ ත්‍රෙඩ් හොදම ත්‍රෙඩ් එක හැටියට යෝජනා වෙනවට.අඩුම ගානේ මතක තියාගන්න මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා හරි කියලා.
    මිගාර ඒක කියන කොට. මිගාරගේ fakes වගේම එයාට කඩේ යන අය හතර වටේටම ඔළුව වනන හැටි දැක්කම දුක හිතේනවාත් එක්ක. මොකද ඔච්චර අපකිර්තීමත් පුද්ගලයෙක් එක්ක එකට කුණු වලේ ඉන්නවා දැකලා.
    මන් මේකෙ admin ට ස්තුතියි කරන්න කැමතිය මේ වගේ කෙනෙක්ව mod කමට දාපු නැති එක ගැන.
    මෙයත් එකයි මෙයාට කඩේ යන බබාත් එකයි. දෙන්නම එකට නානවා හැමදාම හැබැයි ඉතින් මඩ කොච්චර නැවත්.
    අනික gayankuwait, ms48mail ව අයින් කරන්න කියන්නේ ඇයි.? දැන් DJRAM ටත් කහ කාඩ් එකක් ඇවිල්ලා තිබුනා නේද? ඔතකොට DJRAM හටපු poll එකේ ,එතනදි ඒක ඔයා කිව්වද? නැහැ නේද? DJRAM site එකේ spam කරල අහුවුනා නේද? අනික ඉතින් ඔයා කුණුහරුප දාන්නේ fakes වලින්නේ. දැන් බලන්න මේක දිහා එක්කෙනෙකුට tags දාන්න පුලුවන් උපරිම 2කයි .නමුත් මෙතනම තියෙනවා
    migara ela, migara rox, migaramk buwa, migaramk ela
    4 රක්. ඉතින් අපිට හිතාගන්න පුලුවන් දැන් මිගාරගේ තවත් fake එකක් මේ හරියේ කැරකෙනවා කියලා.
    නමුත් ඉතින් මිගාරගේ fakes ගොඩක් තිබුනේ අර හොදම සාමාජිකයා කියන එකේ නේ?
    මිගාර කළුබෝවිල යෝජනා කර පරිදි මගේ නම මෙම poll එකෙන් අයින් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා admin ගෙන් දැන්.
    මේවා පොඩි ළමයින්ව සතුටු කරන්න හොදයි. වෙන දෙයක් නම් මට පේන්නේ නැහැ.
    එකම කට්ටියම කැරකෙනවා හැම poll එකේම. එකම විනිශ්චය මණ්ඩලයේම. පොඩ්ඩක් සිරුමාරු වෙලා තියෙනවා. එච්චරයි. අනික මිගාර ඔයා හිතනවා නම් ඔච්චර කොටු පුරවගෙන හිටියම ඔයා ගොඩක් ඉහළ තැනක ඉන්නේ කියලා ඒක වැරදියි. මට මිගාර දැක්කම මේ කවිය මතක් වෙනවා.

    උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ.

    මිගාර වගේ අයට admin/mod කම ගියෝත් වෙන්නේ තවත් පිපිපෙන එකයි. මේකේ තවත් අය ඉන්නවා ඒ වගේම. කොටු පුරවගෙන හිටියට වැඩක් නැහැ. මදේ හිස්. ත්‍රෙඩ් check කරලා බැලුවොත් ගන්න දෙයක් වැඩියෙන්.එක්කෝ අර මල්බබා වගේ හොරකම් කරලා දායි නැතිනම්. ඉතින් කුණු ගොඩක් තමයි. මේකේ ඉන්න අයත් 18+ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඔක්කොම බලයි. මිගාරගේ blog එකේ වැඩිපුර තැන දීලා තියෙන්නේ ඕවටනේ? ඔන්න ඕක තමයි අසහනය කියන්නේ. අසහනය කොච්චර වැඩිද කියනවා නම් තමන්ගේ ලිංගිකත්වය මාරුකරන්න පවා පෙළබිලා තියෙන එක පුදුමකාර වැඩක්. මිගාරගේ -10 යට බයේ කවුරුත් එයාට මුකුත් කියන්නේ නැහැ.නමුත් බය වෙන්න එපා. තමන් පැරදුනත් සටන් කරන එක වටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    oyage kathawata man ekaga wenawa meke winisuruwanta vote karana eka thahanam karala thama thibune eth inshaaf waradeemakin eka POLL ekakata vote karala thibba e wagema kiyanna one man witharai organizer man samahara POLL walata vote kara eka waradii kiyala mata judge board eke ayath kiwwa e vote kapa danna api theeranaya kala e wagema kiyanna one me samahara POll wala waradi thiyenwa ewa hari gassala thama api winner wa thoranne mokada mata wagema judge board ekatath one niyama dakshayawa thoranna eka nisa
    meke last date eka wenakan iwasanna ogollonta ithaamath saadaarana theeranayak labei
    :yes: :yes: :) :)
    :cool:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම සෙනසුරාදා ඉරිදා හිටියේ නැහැ බන්, මම දන්නේ නැහැ මාව nominate කලේ කවුද කියලවත්, නැත්නම් මම මගේ නම දාන්නේ නැහැ :no: මට නැගී එන සම්මානයක් ඕනෙ නැහැ මෙච්චර අවුරුදු ගානක් එලකිරි ඉදලා :P
    එළ එළ. අනේද කියන්නේ :lol::lol:
    :yes::yes: මගේ අදහස මේක දෙන්න ඕනේ ටික කාලෙකින් ජනප්‍රිය වෙච්ච කෙනෙක්ට
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම සෙනසුරාදා ඉරිදා හිටියේ නැහැ බන්, මම දන්නේ නැහැ මාව nominate කලේ කවුද කියලවත්, නැත්නම් මම මගේ නම දාන්නේ නැහැ :no: මට නැගී එන සම්මානයක් ඕනෙ නැහැ මෙච්චර අවුරුදු ගානක් එලකිරි ඉදලා :P
    උබ ගැන අපි දන්නවනේ සමා
    11.gif
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    මම සෙනසුරාදා ඉරිදා හිටියේ නැහැ බන්, මම දන්නේ නැහැ මාව nominate කලේ කවුද කියලවත්, නැත්නම් මම මගේ නම දාන්නේ නැහැ :no: මට නැගී එන සම්මානයක් ඕනෙ නැහැ මෙච්චර අවුරුදු ගානක් එලකිරි ඉදලා :P

    ow eka aththa me uraj ayyata wela nathi ekane me okkota kase eka eyata karanna deyakuth nah me gana api kataha karala theeranayak gamu saho
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනිත් උන්ගේ වැරදි කියන්නේ ඔයා කෙල්ලෙක් වගේ ෆේස්බූක්
    එකේ කොල්ලො එක්ක සෙක්ස් චැට් දාලා මුලු එලිකිරියේම චා මැක්ස් උනා අමතකද?:lol::lol:
    lmao:lol::lol:
    අහෝ දුකකි ඉරකි තිතකි බක්කරේ:lol: