වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=9951950#post9951950
    ඔන්න එකෙක්, අනිත් එකාගේ ලින්ක් එක නම් මතක නෑ.. ඕක ලඟදී නිසා මතකයි
    අනිකාගෙත් ඕනේ,නමත් එක්කම කිව්වනම් සාධකයක් ඕනේ.නැත්තන් බොරු කිව්වා වගේනේ.
    හැබැයි ඉතින් ඔය වගේ ත්‍රේඩ් දාලා මිනිස්සුන්ට අපාහස කරන උන්ටනම් කුණුහරපෙනුත් බැනලා මදි,
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔන්න මේ පෝල් එකට අලුතින්ම එකතු උන මෙම්බර් තමා ''chamikawp'' :)

    සුදුසුයි කියලා හිතුන හින්ද තමා මගේ නම වෙනුවෙන් nominate කලේ....:yes::yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    chamikawp wa add kare kohomada. kalin thread eke eyawa nominate karapu post eka pennanna

    මම නොමිනේට් කලේ :cool: මොක් හරි ප්‍රශ්නයක්ද?
    :confused:

    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :)
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    ඔන්න මේ පෝල් එකට අලුතින්ම එකතු උන මෙම්බර් තමා ''chamikawp'' :)

    සුදුසුයි කියලා හිතුන හින්ද තමා මගේ නම වෙනුවෙන් nominate කලේ....:yes::yes:

    kalin thread eke nominate karapu post eka danna

    dan ubata hithena widiyata add karanna baha

    nomination ganna thread ekak dala time ekak dunne mokatada
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    chamikawp wa add kare kohomada. kalin thread eke eyawa nominate karapu post eka pennanna

    හැම දෙයක්ම නොමිනේට් කරපු ඒවා නෙමේ මෙතන තියෙන්නෙ..

    සමහර ඉසව් වලට නාම යොජනා ඇවිල්ලත් නැහැ..එතකොට අපි තීන්දුවක් ගන්නවා..:yes:
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com

    මම නොමිනේට් කලේ :cool: මොක් හරි ප්‍රශ්නයක්ද?
    :confused:

    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! ;) :D :yes: :)

    problem ekak naha kalin thread eke nominate karala thiyenawanam
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න මේ පෝල් එකට අලුතින්ම එකතු උන මෙම්බර් තමා ''chamikawp'' :)

    සුදුසුයි කියලා හිතුන හින්ද තමා මගේ නම වෙනුවෙන් nominate කලේ....:yes::yes:

    :yes:
    ඔය ඉන්නේ කට්ටිය, නම් දාන්න කලින් හැසිරීමත් බලන්න තිබ්බා.. එහෙනම් හොඳම අය තමයි මේකට වැටෙන්නේ:)