පණ්ඩිත කතා ඔනේ නැහැ. පෙන්නහන්කෝ අර වෝන් කරා කියන එව්වා.මේක එළුවා දිනනවා,
පණ්ඩිත කතා ඔනේ නැහැ. පෙන්නහන්කෝ අර වෝන් කරා කියන එව්වා.
http://www.elakiri.com/forum/showthread.php?p=9951950#post9951950
ඔන්න එකෙක්, අනිත් එකාගේ ලින්ක් එක නම් මතක නෑ.. ඕක ලඟදී නිසා මතකයි

http://www.elakiri.com/forum/showthread.php?p=9951950#post9951950
ඔන්න එකෙක්, අනිත් එකාගේ ලින්ක් එක නම් මතක නෑ.. ඕක ලඟදී නිසා මතකයි

අනිකාගෙත් ඕනේ,නමත් එක්කම කිව්වනම් සාධකයක් ඕනේ.නැත්තන් බොරු කිව්වා වගේනේ.http://www.elakiri.com/forum/showthread.php?p=9951950#post9951950
ඔන්න එකෙක්, අනිත් එකාගේ ලින්ක් එක නම් මතක නෑ.. ඕක ලඟදී නිසා මතකයි

chamikawp wa add kare kohomada. kalin thread eke eyawa nominate karapu post eka pennanna
මොක් හරි ප්රශ්නයක්ද? 

ඔන්න මේ පෝල් එකට අලුතින්ම එකතු උන මෙම්බර් තමා ''chamikawp''
සුදුසුයි කියලා හිතුන හින්ද තමා මගේ නම වෙනුවෙන් nominate කලේ....![]()
chamikawp wa add kare kohomada. kalin thread eke eyawa nominate karapu post eka pennanna

මම නොමිනේට් කලේමොක් හරි ප්රශ්නයක්ද?
විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!![]()
![]()
![]()
![]()
හැම දෙයක්ම නොමිනේට් කරපු ඒවා නෙමේ මෙතන තියෙන්නෙ..
සමහර ඉසව් වලට නාම යොජනා ඇවිල්ලත් නැහැ..එතකොට අපි තීන්දුවක් ගන්නවා..![]()

problem ekak naha kalin thread eke nominate karala thiyenawanam

ඔන්න මේ පෝල් එකට අලුතින්ම එකතු උන මෙම්බර් තමා ''chamikawp''
සුදුසුයි කියලා හිතුන හින්ද තමා මගේ නම වෙනුවෙන් nominate කලේ....![]()