වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    284
  • Poll closed .

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට අවවාදයක් ලැබිල තියෙනවා මොකද මිගාර සිගිති අතල් එකක් දුන්න නිසා අවි ගේ උපන් දිනේ දවසේ එකත් * දාල බැන්න නිසා නැතිව වෙන මොනවත් නෙමේ රාමාට අවවාද ලැබුන දවසේ මෝඩ ලට බැනල රාජදානියේ දාපු කොමන්ට් ටික දැක්කනම් මම කියපු එක මොකක්ද කියල හිතෙයි කස්ටියටම ඕනනම් කියවන මිගාරට ඒවා බලන්න තව පාරක් හොයා දෙන්න පුළුවන් මිගාත් ඉන්න තැනමයි මොඩ්ලට බැන්නේ කටියම රජදනියේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මිගාර හැමදාම කලේ අනික් එවුන් කරන එකක් කඩා කප්පල් කරපු එක
    යාලුවා වගේ ඉඳගෙන පිටට පිහියෙන් අනින එකෙක්
    රාජධානියේ එකෙක්ටවත් ඒක තේරෙන්නේ නෑනේ.

    පොඩ්ඩක් හොයලා බලන්න එළකිරි එකේ ගොඩක් වලි වලට මෙයා නෙමෙයිද මූලික කියලා

    පෙළක් වෙලාවට කට්ටියව අවුලවලා ෂේප් එකේ මෙයාගේ පෝස්ට් එක එඩිට් කරලා
    හොඳ මිනිහා වගේ ඉන්නවා.

    මෙයාගේ කීමට නැවෙන්නේ නැත්නම් උන් එළ කිරි එකේ හතුරෝලු

    කලුවාට උනෙත් ඒකම තමා.
    මන්ද මානසිකත්වය හැර මේකට කියන්නේ වෙනෙ මොකක්ද

    :sorry::sorry::sorry:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔව් මේකෙ හැමෝම මිගාරගෙ -10ට බයේ ඉන්නෙ.. ඇත්ත කියන්න බයයි. ජීටී අය්යට මොළේ තියන හින්ද තමයි මෙයාට මොඩ්කම නොදී තියන් ඉන්නෙ. නැත්තන් මේක අපාය වගේ :growl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    ඔව් මේකෙ හැමෝම මිගාරගෙ -10ට බයේ ඉන්නෙ.. ඇත්ත කියන්න බයයි. ජීටී අය්යට මොළේ තියන හින්ද තමයි මෙයාට මොඩ්කම නොදී තියන් ඉන්නෙ. නැත්තන් මේක අපාය වගේ :growl:

    api baya wei owata:lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    ගයාට ජයවේවා
    skinsrams-008.jpg
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හක් හක් මට ෆේක් දෙකකින් වෝට් කරලා.
    මම හොර කරනවා කියන්න වෙන්න ඇති
    කොහොමත් මේ අවෝඩ් එකේ නියම සුදුස්සා ගයාන් :D
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ♥-Aurora-♥;10075728 said:
    නැගී එනවා කියන්නෙ මොකක්ද?? :confused:
    මොක වුනත් අව්ලක් නෑ ගයාන් ගයාන්...... පස්සෙ කියල දෙන්නම්, දැන් වෝට්;)
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    ♥-Aurora-♥;10075728 said:
    නැගී එනවා කියන්නෙ මොකක්ද?? :confused:

    අර මොකක් හරි දැක්කම මල්ලි ගැස්සෙන එකට තමා නැගී ගෙන එනවා කියන්නෙ!!