වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

Prothean

Member
Apr 25, 2011
866
93
0
♥-Aurora-♥;10075728 said:
නැගී එනවා කියන්නෙ මොකක්ද?? :confused:

ප්‍රසිද්ධ වේගන එනවා කියන එකයි.
ඔතන ප්‍රසිද්ධිය කිව්වම ඒක අර්ථ ගන්නලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ.
ඒ වගේම ජ්න්දය දීමට නිර්ණායකයන් දක්වලා නැතිනිසා විවිධ දෑ අනුමානය මගින් වෝට් කරන්න පුලුවන්.
උදාහරණයකට වතිල ප්‍රසිද්ධ වේගන එනවා එයාගේ තියෙන වෙනස් භාෂා විලාශයට සහා අසැබි විහිලූ වලට
ගයාන් කුවේට ප්‍රසිද්ධ වේගන එනවා එයාගේ තියෙන වටිනා ත්‍රෙඩ් වලට සහා එළකිරි එකේ අධික ක්‍රියාකාරි බවට poll එකේ තියෙන අඩුපාඩුව තමයි මොන පැත්තේන්ද කියලා සදහන කරලා නැති එක. මෙතන ප්‍රශ්ණෙට උත්තර තියෙනවා.
 
PitPot

Banned
May 8, 2011
55
6

ඕක නිර්ණය කරන්නෙ ඉතින් පස්ස පැත්ත දෙන ප්‍රමාණය අනුව තමා:lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    oka pm ewala votes higanawa :yes:

    log unamai dake meyaka pm ekak dala :lol:

    gayankuwait vote higannek. :lol: muta lajjawak nathi hati
    රාමලා මිගාල වොට් දෙන්න කියල හැම Profile එකකටම දානකොට උබල කොහෙද බන් හිටියේ :nerd:
    මල්ලි මිටි තැනින්නේ වතුර බහින්නේ හැහැහැ හා හා :lol:

    තැන්ක්ස් දෙන්නටම ;)
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    රාමලා මිගාල වොට් දෙන්න කියල හැම Profile එකකටම දානකොට උබල කොහෙද බන් හිටියේ :nerd:
    මල්ලි මිටි තැනින්නේ වතුර බහින්නේ හැහැහැ හා හා :lol:

    තැන්ක්ස් දෙන්නටම ;)

    mechara kal un karna widihatad uba wada
    tawa utsaha karana wei :lol:
    ohomawat kiyala shape weyan itin