♥-Aurora-♥;10075728 said:නැගී එනවා කියන්නෙ මොකක්ද??![]()
ප්රසිද්ධ වේගන එනවා කියන එකයි.
ඔතන ප්රසිද්ධිය කිව්වම ඒක අර්ථ ගන්නලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ.
ඒ වගේම ජ්න්දය දීමට නිර්ණායකයන් දක්වලා නැතිනිසා විවිධ දෑ අනුමානය මගින් වෝට් කරන්න පුලුවන්.
උදාහරණයකට වතිල ප්රසිද්ධ වේගන එනවා එයාගේ තියෙන වෙනස් භාෂා විලාශයට සහා අසැබි විහිලූ වලට
ගයාන් කුවේට ප්රසිද්ධ වේගන එනවා එයාගේ තියෙන වටිනා ත්රෙඩ් වලට සහා එළකිරි එකේ අධික ක්රියාකාරි බවට poll එකේ තියෙන අඩුපාඩුව තමයි මොන පැත්තේන්ද කියලා සදහන කරලා නැති එක. මෙතන ප්රශ්ණෙට උත්තර තියෙනවා.
muta lajjawak nathi hati
