වසර නවයක දී පෙම්වතුන් නව සියයක්....
ප්‍රථම පෙම්වතා ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී...
මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා.
වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය.
ඇයට තම ප්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය.
ඇය වසර නවයේ ඵක් වසරකට
පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන් මා සමුගන්නවා.
පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.
ගත්තෙ Amazing Banta
රීපොස්ට් නම් සොරි

පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍ය