වසර 60 ට පසු එකම දසුනක...

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    වසර 60 ට පසු එකම දසුනක...

    918160297queen.jpg

    බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ පදවි ප්‍රාප්තව වසර 60 ක් ගතවීම සපිරෙන වජ්‍ර ජයන්ති උත්සවය පසුගිය දා උත්සවශ්‍රීයෙන් සැමරිණි. වසර 60 ට පෙර මහ රැජිණ සිය සැමියා වන පිලිප් කුමරු සමග පෙනී සිටි ඡායාරූපයක දැක්වෙන දර්ශනයක් ඒ අයුරින්ම ඡායාරූපයට නැගී තිබේ. එකම කෝණයකින් යුක්ත මෙම ඡායාරූපයෙහි රැජිණ සහ කුමරු එකම ඉරියව්වෙන් ඡායාරූපයට පෙනී සිටියි. ඡායාරූපයේ පසුබිමෙහි දැක්වෙන ගස ද වසර 60 ට පෙර පැවති ගසමය. එමෙන්ම රැජිණ සිය ඇඳුමෙහි පැළඳගෙන සිටින හාරිච්චි කටුව හා මාලය ද ඇය වසර 60 ට පෙර අදාළ ඡායාරූපය සඳහා පැළඳි ආභරණමය. එම ඡායාරූප 02 ඉහතින් දැක්වේ.