දැන් ලංකාවේ වගකිව යුත්තෝ විධිමත් කැනීම් කරන්නේ ඉතිහාසය වෙනුවෙන් නෙමෙයි සහෝ.රත්තරන් පිළිමයක්,මැණික් ගලක් නිධන් කරලා තියෙනවා කිව්වොත් නම් උනන්දු වෙයි.මට එක දෙයක් මතක් වෙනවා මේක දකින කොට, ලෝක ඉතිහාසගත පුරවෘත්තයක් වන ට්‍රෝයි පුරවරය, ඉතිහාසවේදින් සිතුවේ මේ ට්‍රෝයි පුරවරය මනඃකල්පිත කතාවක් කියලා පසුකාලිනව සැබැ ට්‍රෝයි පුරවරය සොයා ගන්නවා ඒ වගේම තමයි ලංකාවේ පොළොව යට සැඟවුන මහ ඉතිහාසයක් තියෙනවා නමුත් ඒ පිළිබඳව විධිමත් කැණිම් සිදුකරන්නේ නෑ. මං දන්න තරමින් රාජ්සෝමදේව මහත්තයා තමයි ලංකාවේ පොළොව යට වැළලිලා තියෙන ඉතිහාසය ගොඩනගන්න හුදකලා සටනක් ගෙන යන්නේ
+ Rep