වසර_1200ක්_පැරණි_මිසර_නගරයක්_මධ්‍යධරණී_මුහුද&#

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    35.gif
    .. ela ela .. t4s maChan!
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට එක දෙයක් මතක් වෙනවා මේක දකින කොට, ලෝක ඉතිහාසගත පුරවෘත්තයක් වන ට්‍රෝයි පුරවරය, ඉතිහාසවේදින් සිතුවේ මේ ට්‍රෝයි පුරවරය මනඃකල්පිත කතාවක් කියලා පසුකාලිනව සැබැ ට්‍රෝයි පුරවරය සොයා ගන්නවා ඒ වගේම තමයි ලංකාවේ පොළොව යට සැඟවුන මහ ඉතිහාසයක් තියෙනවා නමුත් ඒ පිළිබඳව විධිමත් කැණිම් සිදුකරන්නේ නෑ. මං දන්න තරමින් රාජ්සෝමදේව මහත්තයා තමයි ලංකාවේ පොළොව යට වැළලිලා තියෙන ඉතිහාසය ගොඩනගන්න හුදකලා සටනක් ගෙන යන්නේ

    + Rep
    දැන් ලංකාවේ වගකිව යුත්තෝ විධිමත් කැනීම් කරන්නේ ඉතිහාසය වෙනුවෙන් නෙමෙයි සහෝ.රත්තරන් පිළිමයක්,මැණික් ගලක් නිධන් කරලා තියෙනවා කිව්වොත් නම් උනන්දු වෙයි.
    ඕකනේ අපිට වෙච්ච හෙණේ...