කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
(ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.)![]()

අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....
මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...
මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...
ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...
මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..![]()
pissek

dan munuburo ehemath athi neda?
හැබැයි දැන් කාලේ වගේ අසංවර නැහැ අපේ කාලේ කෙල්ලෝ 
ඕක වුනේ එක්දහස් නවසීය භර ගණන් වල බන්...හැබැයි දැන් කාලේ වගේ අසංවර නැහැ අපේ කාලේ කෙල්ලෝ
![]()

e kale kohenda phone?

oya Christian neda? daham pasal giye ai?

සැරෙන් සැරේ අහන්න ඔට්ටු නැහැ 
අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....
මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...
මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...
ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...
මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..![]()

Ado mama dan me awruddata 8 wasarata awe, umbee kellage yaluwo ehema nadda ban, math dahampasal yanawa thama![]()
එත් මේ කෙල්ලගේ 'යහළුවෝ' කියල ඇහුවේ? උබ සමරිසි ද? යෙහෙළියෝ නෙමෙයි ද හොයන්නේ? 

කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
(ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.)![]()

උබ දැන්නම් 8 වසරට ආවේ මගේ මිනිබිරිගේ යෙහෙලියක් තමා හරියන්නේ..එත් මේ කෙල්ලගේ 'යහළුවෝ' කියල ඇහුවේ? උබ සමරිසි ද? යෙහෙළියෝ නෙමෙයි ද හොයන්නේ?
![]()