වසර_6ක_කට්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
    (ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.):P:P

    අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....

    මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...

    මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...

    ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...

    මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..:yes::)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,988
    9,319
    113
    Microsoft

    dan munuburo ehemath athi neda?:rolleyes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,988
    9,319
    113
    Microsoft
    ඕක වුනේ එක්දහස් නවසීය භර ගණන් වල බන්...:lol: හැබැයි දැන් කාලේ වගේ අසංවර නැහැ අපේ කාලේ කෙල්ලෝ :)

    oya Christian neda? daham pasal giye ai?:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    e kale kohenda phone?:angry:

    මොකෝ ෆෝන් තිබුනේ නැත්තේ? :angry:

    oya Christian neda? daham pasal giye ai?:rolleyes:

    දහම් පාසල් ගියේ ධර්මය ඉගෙන ගන්න සහ කෙල්ලව බලන්න :angry:

    තව තියේ නම් ප්‍රශ්න සේරම එක සැරේ අහපන්...:dull: සැරෙන් සැරේ අහන්න ඔට්ටු නැහැ :angry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....

    මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...

    මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...

    ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...

    මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..:yes::)

    Ado mama dan me awruddata 8 wasarata awe, umbee kellage yaluwo ehema nadda ban, math dahampasal yanawa thama :D:D:D:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ado mama dan me awruddata 8 wasarata awe, umbee kellage yaluwo ehema nadda ban, math dahampasal yanawa thama :D:D:D:D:D

    උබ දැන්නම් 8 වසරට ආවේ මගේ මිනිබිරිගේ යෙහෙලියක් තමා හරියන්නේ..:rofl: එත් මේ කෙල්ලගේ 'යහළුවෝ' කියල ඇහුවේ? උබ සමරිසි ද? යෙහෙළියෝ නෙමෙයි ද හොයන්නේ? :baffled::P
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
    (ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.):P:P

    මචන් මුලාන්ම බලපන් ඒකි උබට චුට්ටක් හරි කැමැත්තක් හිතේ තියෙනවද කියල... ඒක බලන්න උබ ටිකක් විතර ඒකිව මග අැරපන්.... නැත්තම් අනික් කෙල්ලො ඒක්ක ටිකක් වැඩියෙන් කතා කරපන්... ඒතකොට උබට තේරෙයි ඒකි කැමතිද නැද්ද කියල... කැමතියි වගේ කියල තේරැනොත් වෙනද වගේම ලවු කරපන්...... කොහොම හරි කෙල්ලව සෙට් වෙන්න කියල සුබ පතනව:dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉගෙනිමට ඉතා දක්ෂ නම් තව ඉගෙන ගනින් පුතේ හොදට කොලිෆයිඩ් වෙයන් ඊට පස්සේ එකී කැමති වෙයි ටැක් එක නම් පන්න ගන්න එපා හොදේ
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.) :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උබ දැන්නම් 8 වසරට ආවේ මගේ මිනිබිරිගේ යෙහෙලියක් තමා හරියන්නේ..:rofl: එත් මේ කෙල්ලගේ 'යහළුවෝ' කියල ඇහුවේ? උබ සමරිසි ද? යෙහෙළියෝ නෙමෙයි ද හොයන්නේ? :baffled::P

    යෙහෙළියක් හොයන්නේ මෙයා :lol::lol::lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සිරාවටම මත දුවන් අවේ Business එකක් කියලා හිතලා :shocked:
     
    Last edited:

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    eki ubata kemati ban eka sure
    kello ohoma tamai kollek love kiyala dena gattama ganan ussanawa
    ekita e widiyata inna diyan uba danne naha wage
    kello kemati ekata
    uba yaaluwek wage ekita lan weyan
    wayasat ekama nisa ubata eka lesi
    uba ekita hoda yaaluwek weyan
    eki kemati dewal karapan
    eki gena hoyala balapan ekita aarakshawak weyan
    uba gena ekita hodata denenna erapan uba hoda ekek kiyala
    wanachara weda karanna kata karanna epa
    etanin ehata tika dawasak yanakota ekima ubata love karanawa ban
    oka tamai onama ganan ussana kellek set kara ganna system eka
     
    Last edited: