වසර_6ක_කට්ට

animation

Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    මොකෝ ෆෝන් තිබුනේ නැත්තේ? :angry:



    දහම් පාසල් ගියේ ධර්මය ඉගෙන ගන්න සහ කෙල්ලව බලන්න :angry:

    තව තියේ නම් ප්‍රශ්න සේරම එක සැරේ අහපන්...:dull: සැරෙන් සැරේ අහන්න ඔට්ටු නැහැ :angry:

    1970 ganan wala koheda hand phone?:angry:
    dharmaya nam niyametama igena gena kiyala penawa:(
     

    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0
    mamath school kale crush ekak thibba...kella bright api gobbai...

    ahuwa ba kiwwa...
    aye ahuwa...ba kiwwa...

    A/L exam liyala ahuwa...ba oi mona karadarayak da kiwwa....

    mama A/L pass una hodatama pass una kella fail una :v mona unada danne na aththatama hoda bright case ekak

    passe mama campus nogihin caursus ehema karala awurudu 4k athulatha 45000 ka salery ekak hada gaththa...a kiyannne 25- mama 45000 gannawa...kellata danenna ariya man hodata innawa kiyala..eki onna dan interest wage...mama dont care

    dan 28...dan salery eka godak wadi..december niwaduwata game giyama eki viber karanawa duka kiya kiya...AL ail una eken manasikawa watuna kiwwa...kollek wath na kiwwa mahum class giya kiwwa..hamba wela kohe hari kath akaranna oni kiwwa...mama ganan gaththema na...

    Uba issara wela igena ganin...uba ube thana hada ganin genuine weya..eta passe ammala duwala kare thiyan enne ubata denna...eka nisa iwasapan...
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    අඩෝ...මගේ ඇස් අදහගන්නත් බැරි වුනා මේක කියෙව්වම...මේක මගේ ස්ටෝරියම තමා...හැබැයි මගේ කෙල්ල මට වඩා මාස ගානක් බාලයි මට වඩා....

    මමත් 7 වසරේ අග / 8 වසරේ තමා පටන් ගත්තේ...ඊට පස්සේ මම 10දී ඇහුව...කෙල්ල කිව්වා දැන්ම කොල්ලෙක් ඕනේ නැහැ කියල...ආයේ 11දීත් ඇහුව...එත් කැමති වුනේ නැහැ...අකමැත්තක් පෙන්නුවෙත් නැහැ...අපි එකට දහම් පාසලේ හිටියේ...හොදට කතා බහ කරා...ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ දැක්කෙවත් නැහැ...

    මටත් වෙන කෙල්ලෝ ගැන හිතිලම නැහැ...ඉතින් මම ආයෙම 12 වසරේදී ඇහුව...13 ඇහුවා...14 ඇහුවේ නැහැ මම හිතන්නේ...ඊට පස්සේ එක්සෑම් ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ යාලුවෙක් ට කියල ඇහුවම මට නම්බර් එකයි, කැමැත්තයි සේරම එවල තිබ්බ...

    ඊට කලින් මට එයාගේ අක්ක කතා කරලා විස්තරේ ඇහුව..අක්කනම් උඩින්ම කැමති වුනා..මොකද එයා පොඩි කාලේ ඉදන් මාව දන්නවා...මමත් ඉතින් ඉගෙනීමට දස්සයා...

    මගේ හිත කියනවා උබට ඕක හරියයි කියල...මට නම් හරිගියා...තාමත් එදා මෙදා තුර ආදරේ කරපු එකම කෙල්ල තමා ඉන්නේ..:yes::)

    නෑ මම හිතුව මම විතරයි කියල එල එල එහෙමම කරමු.

    මචන් මුලාන්ම බලපන් ඒකි උබට චුට්ටක් හරි කැමැත්තක් හිතේ තියෙනවද කියල... ඒක බලන්න උබ ටිකක් විතර ඒකිව මග අැරපන්.... නැත්තම් අනික් කෙල්ලො ඒක්ක ටිකක් වැඩියෙන් කතා කරපන්... ඒතකොට උබට තේරෙයි ඒකි කැමතිද නැද්ද කියල... කැමතියි වගේ කියල තේරැනොත් වෙනද වගේම ලවු කරපන්...... කොහොම හරි කෙල්ලව සෙට් වෙන්න කියල සුබ පතනව:dull:

    එල

    ලවෙන් තොර ලොවක් නැද්ද බොට? :frown:

    නෑ බන්.

    eki ubata kemati ban eka sure
    kello ohoma tamai kollek love kiyala dena gattama ganan ussanawa
    ekita e widiyata inna diyan uba danne naha wage
    kello kemati ekata
    uba yaaluwek wage ekita lan weyan
    wayasat ekama nisa ubata eka lesi
    uba ekita hoda yaaluwek weyan
    eki kemati dewal karapan
    eki gena hoyala balapan ekita aarakshawak weyan
    uba gena ekita hodata denenna erapan uba hoda ekek kiyala
    wanachara weda karanna kata karanna epa
    etanin ehata tika dawasak yanakota ekima ubata love karanawa ban
    oka tamai onama ganan ussana kellek set kara ganna system eka

    එහෙමත් බලමු.

    mamath school kale crush ekak thibba...kella bright api gobbai...

    ahuwa ba kiwwa...
    aye ahuwa...ba kiwwa...

    A/L exam liyala ahuwa...ba oi mona karadarayak da kiwwa....

    mama A/L pass una hodatama pass una kella fail una :v mona unada danne na aththatama hoda bright case ekak

    passe mama campus nogihin caursus ehema karala awurudu 4k athulatha 45000 ka salery ekak hada gaththa...a kiyannne 25- mama 45000 gannawa...kellata danenna ariya man hodata innawa kiyala..eki onna dan interest wage...mama dont care

    dan 28...dan salery eka godak wadi..december niwaduwata game giyama eki viber karanawa duka kiya kiya...AL ail una eken manasikawa watuna kiwwa...kollek wath na kiwwa mahum class giya kiwwa..hamba wela kohe hari kath akaranna oni kiwwa...mama ganan gaththema na...

    Uba issara wela igena ganin...uba ube thana hada ganin genuine weya..eta passe ammala duwala kare thiyan enne ubata denna...eka nisa iwasapan...

    එල එල
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    :rolleyes: මේ පොස්ට් එක දැම්මේ මම. මේක දැකල මට උදව් කරපු හැමෝටම ස්තුති. ගොඩක් ය මට මැසේජ් පවා දාල තිබ්බ එයාලගේ පෞද්ගලික අත්දැකීම් කියල. හැමෝම කියල තිබ්බේ කෙල්ලෝ සිහිකරකර ඉන්නේ නැතුව පොතක් පතක් බලාගනින් කියල. මම මේකට රිප්ලයි කරපු හැමෝගෙම වගේ උපදෙස් අත්හදා බැලුවා . මේකේ කියල තිබ්බ සමහර දෙබස් ඒ විදියටම කටපාඩම් කරන ගිහින් ඒකිට කිව්වා. :lol::lol: වැඩේ මේකයි එකී මට සෙට් උනා විබාගය ඉවර උනාට පස්සේ එකිම මැසේජ් එකක් දාල තිබ්බ කැමති කියල. එකිත් විබාගේ ගොඩ දාගත්ත මාත් කැම්පස් තේරුණා. බොහොම අමාරුවෙන් මේ ත්‍රෙඩ් එකත් හොයාගත්තේ මෙටික කියල යන්න. උදව් කල සැමට තෙරුවන් සරණයි!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rolleyes: :lol::lol: වැඩේ මේකයි එකී මට සෙට් උනා විබාගය ඉවර උනාට පස්සේ එකිම මැසේජ් එකක් දාල තිබ්බ කැමති කියල. එකිත් විබාගේ ගොඩ දාගත්ත මාත් කැම්පස් තේරුණා. උදව් කල සැමට තෙරුවන් සරණයි!

    :love::love::love:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,732
    8,061
    113
    Kotahena
    Marry karahama fun eka iwarayi. Kella ta ona birth control aragena digatama athal ekak ganna. Uba awilla suttak kiyanawa ithin mala paninawane ekita
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    machan ganunta ohoma time waste karanna epa. ohoma wahal wela inna unta kello kamathith na. un bayai ehema un ekka yalu wenna mokada galapune nathi wela boot thibbama pissu natanawa oya type un. casually kello ashraya karapan hithata set wena kellek set unoth sira lv karapan.