වස්තිලා ආයේ ට්‍රැක් එකට එයිද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,723
    2,485
    113
    එකඟයි....


    Den nam Comedy novena Sinhala Youtube Channel ekak balanawa ithin පට් පට් ගාල ඉරිදට විඩියෝ දාන රාමුව තමයි ඉතින්
    වීඩියෝ එක දානකන් බලාගෙන ඉන්නෙ මම නම්. මට නම් දැනට ලංකාවෙ තියෙන හොදම චැනල් එක රාමුව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,892
    1
    12,655
    113
    Gotham City
    එකඟයි....


    Den nam Comedy novena Sinhala Youtube Channel ekak balanawa ithin පට් පට් ගාල ඉරිදට විඩියෝ දාන රාමුව තමයි ඉතින්

    වීඩියෝ එක දානකන් බලාගෙන ඉන්නෙ මම නම්. මට නම් දැනට ලංකාවෙ තියෙන හොදම චැනල් එක රාමුව
    විෂුවල් පොලිටික්ස් කියලා කරන පොරක් ඉන්නවා.
    අන්න උගෙ ආකෘතිය ටිකක් අරගෙන තියෙනවා වගෙ .කොපි කරලා නෙමෙ
    එත් ඉන්ස්පයර් කරගෙන.

    ලංකාවෙ නෙමෙ මන් හිතන්නෙ ඔසී වල ඉඳන් ද කොහෙද කරන්නෙ.
    කොලිටි එකට වීඩියොස් කරන්න නම් පිටරටකම ජීවත් වෙන්න ඔනිද ?

    Ungeth kale iwaraiyi weiyi wage bung Gappiya wage. ara Ratta kiyanawa wage meka YouTube content creation ekan ma living wena industry eka patta amarui survive wenna ena samahara niche wala

    Evergreen concept nathi dewal walata loku pawathmak na competotors la enakota

    Dan kiyaka nam productions gaga danawada lanakwe. oya wagema thama ara interviews karana ewaa.
    යූ ටියුබ් වලින්ම ජීවත් වෙන්න අමාරුයි .
    මන් හිතන්නෙ ඔය ඉන්ඩිවිඩුවල් ක්‍රියෙටර්ස්ලා විදියට ලොකෙම ගත්තොත් පිව්ඩිපයි විතරයි ගෙමක් ගහගෙන ඉන්නෙ.
    අනික් ගොඩක් ඒ කාලෙ ෆෙමස් චැනල්ස් දැන් හොයන්නවත් නැහැ .
    ඉතිං යු ටියුබ් එකෙන්ම ඩිපෙන්ඩ් වෙන්න අමාරුයි .
    කරන්න තියෙන්නෙ යු ටියුබ් එකෙන් පොපියුලරිටි එක උච්චතම වෙච්ච අවස්ථාවල වෙන බිස්නස් හො කැරියර්ස් ඔපර්චුනිටීස් හදාගන්න.
    එක්කො රඟපාන්න සෙට් වෙන්න.එක්කො ඇඩ් ඒජන්සියක් දාගන්න.
    එක්කො කඩයක් හරි දාගන්න ඔනි .
     
    • Like
    Reactions: shameera89

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,917
    113
    වස්තිලගේ video නම් කවදාවක් මෙලෝ රහක් නෑ . මට තේරෙන්නේ නැත්තේ මුන්ට මෙච්චර fans ලා ඉන්නේ ඇයි කියලා .
    Ratta , ලකයි සිකයි (New & Old ), Vini , ජනයි ප්‍රියයි , බ්ලොක් - ඩිනෝ , ලෝචී මුන්ට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ .
    පොල් කරුගේ ඒවාට හිනා යනවා මුන්ගේ ලබ්බවල් වලට වඩා