100% එකඟ වෙනවා..
උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..
ඇත්ත මචන්. මෙන්න මේවට තමයි නියම එලකිරි වැඩ කියන්නේ....
100% එකඟ වෙනවා..
උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..
wow mama dakka hodama post 1k EK eke.. keep it up bro![]()
Excellent.
ela kolla
මචන් මාර වටිනා විස්තරයක් මේක...මම මේගැන විස්තර හොයමින් හිටියේ.
මෙතන සියලුම දේවල් තියනවා. උබේ උත්සහයට මම ගරු කරනවා මචන්.
මේක තියන 4ටෝස් ටික මාරම වටිනවා.
මේක කියවද්දී මගේ හිතට දුකකුත් දැනුනා මචන්.
මෙච්චර ලස්සන දුම්රිය මාර්ගයක් අපිට බලාගැනීමට නොහැකිවීම ගැන.
මම ආයෙත් උබට ස්තූතිවන්තවෙනවා....
uba nam mara porak mama asama subject eka maka
uba godak mahansi unata mata danna puluwan uparima wachanaya.
Thanks
maxxa thread machn, thax![]()
Good post Machan.............
godak watinawa machan......
thanks share karata.....
+4
good post.... thnx bro.....++
මම සාමන්යෙන් වැඩිය එළකිරි එකේ comments දාන්නේ නෑ මචන්, එත් මේ වගේ threads දැක්කම නම් නොදා ඉන්න බෑ..ම මේ වගේ threads දැක්කම තමා හිතෙන්නේ එළකිරි එක කොච්චර වටිනවද කියල.
මම නුවරඑළි එහෙම ගියාම දැකල තියෙනවා මේ ට්රැක්ස් පාරේ තියෙනවා.. ඉතින් මම හිතුව මෙතන මොකක් හරි ස්ටොරියක් තියෙන්න ඕනි කියල...
තෑන්ක්ස් මේ වගේ research කරලා දානවට මචන්.
වැඩක් තියෙන threads දානවනම්, බුද්ධිමත් threads දානවනම්, ඒවා බලන සෙට් එකකුත් ඉන්නවා elakiri එකේ innawa...
nude threads ma balana aya withrak newei
Keep up the good work bro...
ගොඩක් ස්තූතියි මචන් මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට
රෙප්++
maxxa . good post bro 6+++
අපි වගේ කෝච්චි වලට ආදරේ කරන අයට ගොඩක් දවසකින් වටිනා කියන වැදගත් ලිපියක් කියවන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි. යාලුවගෙ මහන්සියට අපිට ඉතින් දෙන්න තියෙන්නෙ රෙප් එකක් තමයි. ඒ වගේම මේ ෆොටෝස් ටිකත් බොහොම වටිනවා. බොහොම ස්තූතීයි! ජය වේවා!
සෑහෙන වටිනා විස්තරයක් මචන්... ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...
බොහොම වටිනා thread එකක්.
thanks...
awsome kolla
4+
machan meka nam maxxa info tika. godak thanks machan post kalata
Thanks machan... Rep++ demma... uba oya wedeta Mr. Pererawath set karaganin... uoo nam niyama train pissa......
Thanks machan... Rep++ demma... uba oya wedeta Mr. Pererawath set karaganin... uoo nam niyama train pissa......