වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

harsha.perera

Well-known member
  • :yes::yes::yes: 100% එකඟ වෙනවා..

    උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..

    ඇත්ත මචන්. මෙන්න මේවට තමයි නියම එලකිරි වැඩ කියන්නේ....
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    uba nam mara porak mama asama subject eka maka
    uba godak mahansi unata mata danna puluwan uparima wachanaya.
    Thanks
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    wow mama dakka hodama post 1k EK eke.. keep it up bro:cool::cool:

    Excellent.

    ela kolla

    මචන් මාර වටිනා විස්තරයක් මේක...මම මේගැන විස්තර හොයමින් හිටියේ.
    මෙතන සියලුම දේවල් තියනවා. උබේ උත්සහයට මම ගරු කරනවා මචන්.
    මේක තියන 4ටෝස් ටික මාරම වටිනවා.
    මේක කියවද්දී මගේ හිතට දුකකුත් දැනුනා මචන්.
    මෙච්චර ලස්සන දුම්රිය මාර්ගයක් අපිට බලාගැනීමට නොහැකිවීම ගැන.
    මම ආයෙත් උබට ස්තූතිවන්තවෙනවා....

    uba nam mara porak mama asama subject eka maka
    uba godak mahansi unata mata danna puluwan uparima wachanaya.
    Thanks

    maxxa thread machn, thax :)

    Good post Machan.............

    godak watinawa machan......
    thanks share karata.....
    +4

    :cool::cool: good post.... thnx bro.....++

    මම මේ දාල තියන විස්තර ටික එකම තැනක හොයාගන්න ලංකාවෙ කොහෙවත් නැතිව ඇති. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ මහන්සියට දුන්න Comment වලට
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි වගේ කෝච්චි වලට ආදරේ කරන අයට ගොඩක් දවසකින් වටිනා කියන වැදගත් ලිපියක් කියවන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි. යාලුවගෙ මහන්සියට අපිට ඉතින් දෙන්න තියෙන්නෙ රෙප් එකක් තමයි. ඒ වගේම මේ ෆොටෝස් ටිකත් බොහොම වටිනවා. බොහොම ස්තූතීයි! ජය වේවා!
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    සෑහෙන වටිනා විස්තරයක් මචන්... ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මම සාමන්යෙන් වැඩිය එළකිරි එකේ comments දාන්නේ නෑ මචන්, එත් මේ වගේ threads දැක්කම නම් නොදා ඉන්න බෑ..ම මේ වගේ threads දැක්කම තමා හිතෙන්නේ එළකිරි එක කොච්චර වටිනවද කියල.
    මම නුවරඑළි එහෙම ගියාම දැකල තියෙනවා මේ ට්‍රැක්ස් පාරේ තියෙනවා.. ඉතින් මම හිතුව මෙතන මොකක් හරි ස්ටොරියක් තියෙන්න ඕනි කියල...
    තෑන්ක්ස් මේ වගේ research කරලා දානවට මචන්.
    වැඩක් තියෙන threads දානවනම්, බුද්ධිමත් threads දානවනම්, ඒවා බලන සෙට් එකකුත් ඉන්නවා elakiri එකේ innawa...
    nude threads ma balana aya withrak newei ;-)
    Keep up the good work bro...
     
    මට උවමනා උනේ එළකිරියට වැදගත් දෙයක් දෙන්න. Thanks machan comments වලට
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ගොඩක් ස්තූතියි මචන් මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට
    රෙප්++:D

    maxxa . good post bro 6+++

    අපි වගේ කෝච්චි වලට ආදරේ කරන අයට ගොඩක් දවසකින් වටිනා කියන වැදගත් ලිපියක් කියවන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි. යාලුවගෙ මහන්සියට අපිට ඉතින් දෙන්න තියෙන්නෙ රෙප් එකක් තමයි. ඒ වගේම මේ ෆොටෝස් ටිකත් බොහොම වටිනවා. බොහොම ස්තූතීයි! ජය වේවා!

    සෑහෙන වටිනා විස්තරයක් මචන්... ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...

    බොහොම වටිනා thread එකක්.
    thanks...

    awsome kolla:D
    4+

    machan meka nam maxxa info tika. godak thanks machan post kalata

    Thanks machan... Rep++ demma... uba oya wedeta Mr. Pererawath set karaganin... uoo nam niyama train pissa......

    එළ එළ හැමෝටම ගොඩක් ස්තුතියි දුන්න comments වලට