වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපරිමයි මචං... නොදන දේ ගොඩාක් දැනගත්තා.. ගොඩාක් ස්තූතියි... :):)
    රෙප්+
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කොළඹ - ඕපනායක (අවිස්සාවේල්ල හරහා), අවිස්සාවේල්ල - යටියන්තොට, නානුඔය - උඩපුස්සැල්ලාව කියන රේල් පාරවල් තමා ලංකාවේ තිබුණු පටු දුම්රිය මාර්ග. මේවායින් අවිස්සාවේල්ල - යටියන්තොට, අවිස්සාවේල්ල - ඕපනායක සහ උඩපුස්සැල්ලාව - නානුඔය මාර්ගය සම්පූර්ණයෙන් ම ගලවා ඉවත් කළා. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය 1998/ 2000 වගේ කාලය වෙනකම් පුළුල් සහ පටු මාර්ග දුම්රිය දෙවර්ගය ම යන්න පුළුවන් විදියට තිබුණත් දැන් නම් යන්නෙ පුළුල් දුම්රිය විතරයි...:sorry:

    මම වතාවක් දැකල තියෙනවා පුංචි කෝච්චියක් මහරගම පැත්තෙ යනව මම ගොඩක් කුඩා කාලෙ. ආයෙ නම් එව්වා දකින්න ලැබෙන එකක් නම් නෑ ජීවිතේටම......:(

    මේ පෝස්ට් එක දැම්මාට ගොඩක් ස්තූතියි..... මේවා ගැන නොදන්න අයට ගොඩාක් වටිනවා.:)