වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මම ගොඩක්ම පුංචි දවස්වල ඔය මාර්ගයේ තියන බොහොමයක් තැන වලට ගිහිල්ල තියනවා. හැබැයි වැඩිහිටියෝ කිව්වේ ඉස්සර මෙතනින් කොච්චි ගිහිල්ල තියනවා කියන එක විතරයි මට ඒහැටි ඒවගේ ගානක් නැති උනා. නමුත් මේ ත්‍රෙඩ් එක දකිනකන්ම මෙච්චර වටිනාකමක් ඒ ගැන දැනුනේ නැහැ.
මචෝ උඹනම් දෙයියෙක් . කව්රුවත් නොකරන විදිහේ වැඩක් උඹ මේ කරලා තියන්නේ . තව ටික කලක් යනකොට ඔවයිනුත් මොන මොන ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැහැ .
උඹට ස්තුති කරන්න මගේ ලග වචන නැහැ . කෙටියෙන්ම කිව්වොත්
"ඔබට ගොඩක් පින් !!!!!!!"
:yes::yes::yes:

Rep Rep Rep :yes:
 

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එලම කිරි තමා. බොහොම පිං අපිව දැනුවත් කළාට..... ඇත්තටම කියන්න වචන නෑ මචෝ.
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    Nice Post Machan Math Lagadi Nuwara Eliy Giya welawe Nanuoya station aka lagadi dakka oya gahala tiyena board aka ath man a walawe a gana mukuthma danne na oyage thread aken thama mahama railway akak lankawe tiiba kiyala danagatte thanks for sharing with us
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83

    REPLY දාන හැමකෙනකුටම ගොඩක් ස්තුතියි..office ඉන්න නිසා වැඩිය සෙල්ලම් දාන්න බෑ. sorry මචන්ල………