වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මෙ චායාරූප සහ විස්තරයට බොහොම ස්තුතියි ගොඩක් මහන්සි වෙලා කල දෙයක් අගය නොකර බැහැ
මම ෆෙස්බූක් එකේ මේ ගැන සදහන් වෙලා තියනවා දැකලා අවේ ස්තුති කරලා යන්න :love:
මම අන්තිමට එලකිරි එකට ලොග් වෙලා තියන්නෙ 11/08/2011
:no:
 
  • Like
Reactions: shivantha123

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
fattai machan...elakiri......

oya game evunge life style nam mara peaceful athi.......
wadiya hamba karagena ga maragena innawata wadiya edineda keeyak ari oyagena shape eke inna puluwan wathwaranayak.........

nice work
+rep
 
  • Like
Reactions: shivantha123

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඇත්තට මේ දුම්රිය මාර්ගය දැන් තිබුන නම් ගොඩක් ලස්සන වෙයි.
    මහන්සි වෙලා ත්‍රෙඩ් එක දැම්ම එකට ස්තුතියි මචන්.
    ජය වේවා !
    Rep ++
     
    • Like
    Reactions: shivantha123