වස බීලා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    හිටපු ජනපති වෙනුවෙන් දිවි පුදයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් සිත් තැවුලට පත්වූ වාරියපොළ කනත්තේවැව ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කිරීමන් සියදිවි නසාගෙන ඇත.
    මියගිය පුද්ගලයාගේ බිරිද ඒ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වූ බව වාරියපොළ හදිසි මරණ පරීක්ෂක ඒ.එම් .එස් .ආරියරත්න මහතා ප්‍රකාශ කළේය

    ada.lk
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බොරුවට ගිනි තියාගන්නවා වෙඩි තියා ගන්නව කියලා TV එකේ ඇවිත් රටටම පේන්න කෑගහලා දැන් හැන්ගිලා ඉන්න
    කේන්දර කාරයොන්ට වඩා මේ මිනිහා පව් එක අතකට බලනකොට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං ගයන් කුවෙට්ගේ පොන් නොම්මරේ තියනවනම් දියන්කෝ ?? උ වාරියපොළ නෙමයි නේද??මට නම් බය වූ ගැන තමයි
     
    Last edited:

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    හිටපු ජනපති වෙනුවෙන් දිවි පුදයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් සිත් තැවුලට පත්වූ වාරියපොළ කනත්තේවැව ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කිරීමන් සියදිවි නසාගෙන ඇත.
    මියගිය පුද්ගලයාගේ බිරිද ඒ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වූ බව වාරියපොළ හදිසි මරණ පරීක්ෂක ඒ.එම් .එස් .ආරියරත්න මහතා ප්‍රකාශ කළේය

    ada.lk

    Ane hondai ohoma ekek innawata wada kanattewawen kanattatama yana eka :D:D:D
     
    Nov 24, 2014
    789
    64
    0
    රට ගැන හැගීමක් තිබුනු මනුස්සයෙක්. :( නිවන් සුව ලැබේවා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    රට ගැන හැගීමක් තිබුනු මනුස්සයෙක්. :( නිවන් සුව ලැබේවා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    Na ban Mahinda ballata puka allapu manussayek. Arawaganna widihak natuwa waha beela tiyenne :lol::lol::lol:. Ado ubatat waha bothalayak onanam kiyapan