හිටපු ජනපති වෙනුවෙන් දිවි පුදයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් සිත් තැවුලට පත්වූ වාරියපොළ කනත්තේවැව ප්රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කිරීමන් සියදිවි නසාගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ බිරිද ඒ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වූ බව වාරියපොළ හදිසි මරණ පරීක්ෂක ඒ.එම් .එස් .ආරියරත්න මහතා ප්රකාශ කළේය
ada.lk

Sirawata. Wadiya lokka ewun kiyanna ba.
නිවන් සුව ලැබේවා.