වහනයක් ගන්න

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඇයි උගුඩුවෝ 121 එක දුන්නේ මේ වෙලාවේ :angry:
    දැං ඉතිං මොනවා කොරන්නද ? :rolleyes:
    121 එකට වඩා ඇක්සියෝ එක හොඳයි
    ඒත් උඹට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.
    ඇලියොන් හරි ප්‍රිමියෝ එකකට හරි ට්‍ර‍යි කරන්න
    හැබැයි දැං තියන ගණන් තමා එපා වෙන්නේ
    :(
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මරුසිරා;19351862 said:
    වාහන ගන්න ඕනේ සල්ලි කාරයෝ විතරයි ---

    රවී කරුණානායක

    බම්ප්

    උගෙ අම්මට.....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇයි උගුඩුවෝ 121 එක දුන්නේ මේ වෙලාවේ :angry:
    දැං ඉතිං මොනවා කොරන්නද ? :rolleyes:
    121 එකට වඩා ඇක්සියෝ එක හොඳයි
    ඒත් උඹට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.
    ඇලියොන් හරි ප්‍රිමියෝ එකකට හරි ට්‍ර‍යි කරන්න
    හැබැයි දැං තියන ගණන් තමා එපා වෙන්නේ
    :(

    ow machan salli naha me welawe echchara dila masa 4k wenawa ban illala adapu nisa dunne ban dan ona aya ekak uba use karala thiyenawa nam wisthara kiyapankoo kohomada fuel karanne ?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    2008 ඇක්සියෝ එකට යන්න.. පෙට්‍රැල් කිරීමෙත් ලොකු කේස් එකක් නෑ නේ. දන්න විදියට 12කට වඩා (15) කරනවා..මම පැදල නැති නිසා හරියටම කියන්න අමාරුයි..

    thanks machoo use karana kenek ek eke nadda appa :sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරුසිරා;19351862 said:
    වාහන ගන්න ඕනේ සල්ලි කාරයෝ විතරයි ---

    රවී කරුණානායක

    බම්ප්

    :sorry: :sorry: :sorry: :sorry: mama katawath chandee dunneth naha ei deyyane mehema karanne haffoi