වහනයක් ගනන් ඔන කියලා ත්‍රෙඩ් එකක් දැම්මා එත් ප්‍රතිචාර මදි ඔන්න අය එකක් දැම්මා සයිවලින් බලලා මෙන්න මේ විස්තර ටික හොයා ගත්තා
Vios 2007 Price 27-28
Yaris 2007 Price 27-28
Belta 2007 Price 30
2008 Price 31 +
2009 Price 32
Axio 2007 Price 34
2008 Price 35 +
වියදම් කරනන් හිතන් ඉන්නේ මෙ වෙලාවේ හටියට 35 වටේ යන ගානක්
ඇක්සියෝ එකට තමයි හිත ගිහින් තියෙනෙන මේ ගනට වටිනවාද ?
මම ග්‍රේඩ් දන්නේ නැහැ මොකක්ද ගනන් ඔන ග්‍රේඩ් එක (G ) ?
මේක පාවිච්චි කරපු අය කොහොද අදහස් ?
මාර්කට් පාටවල් තියෙනවද?
තෙල් කොච්චරක් කරනවාද ? ලග දූර ?
ගැනු කෙනෙක්ට එලවන්න අවුලක් නැහැ නේද ( අම්මත් පාවිච්චි කරන්න ඉන්නේ )
තිබ්බේ 121 එකක් නිසා වෙනසක් දැනෙයි ද ? මෙකක් ගත්තොත්
අනික් වහනවලත් ගුන අගුණ කියනන් තැක්ස් මචං ඇන්ඩ් මචී ලා

!
Allion/Premio eeta wada hodai.. Camry eetat wada hodai..