වහන ගනන් යයි

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    අයවෑයෙන් වහන ගනන් යයිද නෑත්නම් ගනන් අඩුවෙයිද?

    මම Honda Insight එකකට අඩ්වාන්ස් කරන්න යන්නෙ

    මෙක ගෑන දන්න කෙනෙක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Honda Insight used එකක් නේ ? නැත්නම් අලුතින් එන්නේ නැහැ , කියකටද ගන්නේ ? අවුරුද්ද කියද ?
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Honda Insight used එකක් නේ ? නැත්නම් අලුතින් එන්නේ නැහැ , කියකටද ගන්නේ ? අවුරුද්ද කියද ?

    2011 price:3.6 ml
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයවෑයෙන් වහන ගනන් යයිද නෑත්නම් ගනන් අඩුවෙයිද?

    මම Honda Insight එකකට අඩ්වාන්ස් කරන්න යන්නෙ

    මෙක ගෑන දන්න කෙනෙක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    පොඩ්ඩක් ඉවසලා හිටියනන් හරි.... නැත්තන් පාඩුව උඹටමයි...