වහලයක් ගහන්න උදවු
මගෙ යට තට්ටුව හදල තියෙන්නෙ එකෙ වොයිඩ් ස්පෙස් එකෙ පොඩි වහල කැල්ලක් ගහන්න හිතන් ඉන්නව. මන් එක අඩු වියදමින් කරන්න හිතන් ඉන්නෙ. මට කියන්න පුලුවන්ඩ අඩුම වියදම් ක්ර්මයක්? එ වහල උඩට ගහන්න බලපොරොත්තුවක් නැති නිස. අඩුවෙන්ම යන එකක් බලන්නෙ. ආමනො එකෙයි අස්බස්ටොස් එකෙයි ගනන් වෙනස් කොහොම? පොල් පරල වලට වඩ බට දාන එක අඩුද? දැන් පරාල ගනන් කොමද, බාස් කෙනෙක් කියක් ගන්නවද දන්න කෙනෙක් කියන්න සින් එක ෆිනිශින්ග් එකක් නෙවි සමන්‍ය හෙලුව වහගන්න එකක්