# කලින් හිටපු උන්ට ඉන්ග්රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)
# කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)
# මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)
# දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)
# ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)
# එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)
# වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)
# මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)
තව මොනවද තියෙන්නෙ, සිංහලු?