වහල් චින්තනය Pro Max!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)


    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)


    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)


    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)


    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)


    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)


    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)


    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)


    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)


    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)


    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)


    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)


    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)


    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)


    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)


    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)


    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:

    මේ රටේ කිසි දෙයක් කරන්න අවුරුදු 5 මදි.

    අපි හම්බකලොත් අපි කනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    #හේයි මීට වැඩිය හොඳායි උඹේ අ.... (Pending)
    images
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබලා ඔහොම දැම්මාම හෙන පොරවල් කියලද හිතන් ඉන්නෙ. ඒ ්වුනාට උබල තමයි සතියක් යන්න කලින් නහයෙන් අඬන්න පටන් අරන් තියෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🐮මහත්තයා හොරා කාලත් රටට දෙයක් කරා

    🐄 මහත්තයා හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ

    🐕 මහත්තයාට කරන්න දුන්නෙම නෑ මුන්

    🐶 මහත්තය ඉන්න කාලේ මෙහෙම නෑ

    🐔ඒකාලේ අපි...
     

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    රටේ මිනිස්සු ජෙප්පන්ව 3%ට බැස්සුවෙ උන්ගෙ වහල්ලු නිසාද??

    බහුතරයක් මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් වෙද්දි, රට බන්කොලොත් වෙන්නම ඇරපු නාකින්ගෙ පස්සෙන් තමත් හෙලුවැල්ලෙන් දුවන උබලනෙ ඕයි වහල්ලු.. :poop:


    උබලට තියෙන්නෙ වෙන අවුලක්. උබල කම්පැනි කලාට සත 5ක් ටැක්ස් ගෙවන්නෙ නෑනෙ.. ඒ නිසා පන බයයි ජෙප්පො ටැක්ස් ගහල උබලගෙ සල්ලි ටිකට අරියි කියල.. :poop: :poop: ඒ වගෙ ටැක්ස් කේස් පර්සනල් කේස් තියෙන උන්, හොරු මත යැපෙන උන් තමයි, 17% හොරු රකින නායකයට තමත් වහල්කම් කරන්නෙ..

    රටට හොදක් වෙනව දකින්න කැමති සාමන්ය මිනිස්සු පක්ශ බදාගෙන ඉන්නෙ නෑ කියන එක මේ පාරත් ඔප්පු උනා අනුර WIN කලාම.. අන්තිම මොහොතෙ පඩි වැඩි කරන්නම් කීවත් නාකියට වහල්කම් නොකරපු රාජය සේවකයොත්, උබල වගේ කාලකන්නින්ට වඩා කොන්දක් තියෙන උන්.. උන්ට එකෙන්ම රෙස්පෙක්ට්.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹලා දැන් අනාගතේදි වෙන්න නියමිත(ඒවත් වෙයිද නැද්ද දන්නෑනේ) දේවල් වලට හිනා වෙන්න කලින් මෙච්චර කල් උන දේවල් වැරදි බව කියල පිලිඅරන් හිටපංකො.
    අනියමාර්ථ අසම්භාව්‍ය දේවල් වලට හිනා වෙවී කාලාර්ථ අසම්භාව්‍ය දේවල් නොදැක්කා වගේ මෙහෙම හෑලි ලියද්දි ඒ අකුරු අස්සෙ හැංගිලා ඉන්න සීයගෙ සිලින්ඩර් බයියව පේන්න ගන්නවා.
    ඒකයි.🤣🤣🤣