වහලෙක් වෙන්න එපා බං

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වහලෙක් වෙන්න එපා බං

    - ඊයේ හවස -
    ජෙප්පෙක් : උඹලා එක එකාට වහල්කම් කරනකන්, හොරුන්ට ඡන්දේ දෙනකන් මේ රට හදන්න බෑ.... උඹලා ගෙන්න හදන්නෙත් මිනීමරු හොරෙක් නේ....

    මම : හරි ඉතින් උඹ කියන්නේ කාට ඡන්දේ දෙන්න කියලද ?

    ජෙප්පා : වහලෙක් වෙන්න එපා බං...

    මම : හරි බං කාටද ඡන්දේ දෙන්න ඕනේ ?

    ජෙප්පා : මහින්ද එදා ඉඳලම කරේ හොරකම් කරපු එක. පවුලේ උන් එක්ක එකතුවෙලා රට කෑවා....

    මම : මේ අහපන්කෝ.... දැන් උඹ ඊළඟ ජනාධිපතිවරනේදී ඡන්දේ දෙන්නේ කාටද ?

    ජෙප්පා : උඹල වගේ මිනිස්සු ඉන්නකන් මේ රට ගොඩ යන්නේ නෑ බං....

    මම : *කෝ (යකෝ ඈ)..... උඹ ඊළඟ ජනාධිපතිවරනේදී ඡන්දේ දෙන්නේ කාටද ? එක්කෝ උඹම කියහන් ඡන්දේ දෙන්න හොඳ එකෙක් ?

    ජෙප්පා : මම ඡන්දේ දෙන එක නෙමේ බං මං කියන්නේ, උඹලා හරි මිනිහට නෙමෙයි කතිරේ ගහන්නේ....

    මම : හරි.... ඊළඟ ජනාධිපතිවරනේදී අනුර කුමාර ජවිපෙන් ඉල්ලනවද බං ? මම ඌට ඡන්දේ දෙන්නද ?

    ජෙප්පා : අනේ පලයන් බං යන්න. මම එහෙම එකක් ගැන නෙමේ කිව්වේ. උඹලට ඉතින් හැම රෙද්දකටම ජෙවිපෙයි අනුර කුමාරයි විතරයි පේන්නේ.

    මම : මොනෞත්තක්ද ඕයි එහෙනං කියන්නේ.... රාජපක්ෂ කෙනෙක්ට දෙන්නත් එපාලු.... අනුර ඊළඟ ජනාධිපතිවරෙනෙට එනවද ඇහුවම ඒකත් නෑලු. කාටදෞත්තෝ එතකොට ඡන්දේ දෙන්න කියන්නේ.

    ජෙප්පා : අන්න උඹ නියම තැනට ආවා.

    මම : ආ ඒ කියන්නේ වික්කමසිංහ ද ?

    ජෙප්පා : උඹල පට්ට වහල්ලු බං.... රාජපක්ෂගෙන් තොර ලොවක් නැති කාලකන්නි මිනිස්සු බං. උඹල ඉන්නකන් මේ රට ගොඩ යන්නේ නෑ බං.

    මම : හම්මෝ හා බං...

    - Desha Palu
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇත්තටම වෙන්නෙත් ඔය දේ තමයි බන්.. උන් දෙපැත්තටම බැන බැන ඉන්නව විතරයි.. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි එක සැරයක් අර කඩේ බඩුත් සුවර් නෑ මේ කඩේ බඩුත් සුවර් නෑ අපි අපේක්ෂකයෙක් දාන්නෙත් නෑ කියල මහ අමුතු විදිහේ චන්දයක් කරේ :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hqdefault.jpg


    the-bodies-of-jvp-followers-lie-on-the-ground-with-posters-tied-2-picture-id740924


    antigovernment-graffiti-is-displayed-in-front-of-the-post-office-2-picture-id740914


    _78944541_poster.jpg


    anura1.gif


    JVP-88-89.jpg

    උන් වහල්ලු වහල්ලු කියා කියා දැගලුවාට උන්ට තේරෙන් න උන් විජේ විරගේ චේගුවේරාගේ වහල්ලු කියලා.කැම්පස් වල එවුන් එහෙම බස් අරගෙන චේ සමරන්න යන්නේ .නායකයෝ සැප වාහන් වලින් බැහැලා ඇවිත් ස්ටේජ් එකට ගොඩවෙනවා .උදේ ඉදලා බස් අරගෙන එක්කෝ පයින් පාගමන් ගිය උන්ට කහට උගුරක් වත් නැතුව වේලෙනවා .ඔන්න ඕකයි උන්ගේ සමාජ වාදේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇයි එක සැරයක් අර කඩේ බඩුත් සුවර් නෑ මේ කඩේ බඩුත් සුවර් නෑ අපි අපේක්ෂකයෙක් දාන්නෙත් නෑ කියල මහ අමුතු විදිහේ චන්දයක් කරේ :P

    සුවර් නැති වුනාට එක කඩේකට අනිවාර්යෙන් දාන්න කිව්වා
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අනුර කුමාරට දෙන ඡන්දේ ගිහින් රනිල් වික්‍රමසිංහට දෙන්න​. දෙන්නගෙන් කාට දුන්නත් එකයි:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mageth inawa me wagema yaliwek katha karoth banine mahindata wiahtarai palle waththa tharam knek na 1ka dawasin naya gewanana puluwan lu ekarala chande denne JVP ekatalu habai ahuwama kiyanne lankawe hondama nayakaya ranil kiyala.:lol::lol::lol: