වහලෙක් වෙන්න එපා බං

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    උන් වහල්ලු වහල්ලු කියා කියා දැගලුවාට උන්ට තේරෙන් න උන් විජේ විරගේ චේගුවේරාගේ වහල්ලු කියලා.කැම්පස් වල එවුන් එහෙම බස් අරගෙන චේ සමරන්න යන්නේ .නායකයෝ සැප වාහන් වලින් බැහැලා ඇවිත් ස්ටේජ් එකට ගොඩවෙනවා .උදේ ඉදලා බස් අරගෙන එක්කෝ පයින් පාගමන් ගිය උන්ට කහට උගුරක් වත් නැතුව වේලෙනවා .ඔන්න ඕකයි උන්ගේ සමාජ වාදේ

    LOL :D:D
     
    bump
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    කෝ මේ විදග්ධ පුක් ශෝධක හෙවත් rangna26
    ඌ තමයි නියම වහලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    :lol::lol: දැන් කාලෙ ජෙප්පො කියන්නෙ ඉතින් නියම බයිට් ඒක කම්මැලි කමට..
    ජෙප්පොන්ගෙ තැන බයියො ගනී කියලා කවුද හිතුවෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ගූපි වහල්ලුන්ට වඩා බයියන්ට මොලේ තියනව ඒ කියන්නෙ
    ජෙප්පන්ට මොළේ තියෙනව කියන්න එපා යකූ. එහෙම උනොත් පොහොට්ටුවො මොළ කාරයින්ව බයිට් එකට ගත්තු මරි මෝඩයො වෙනවනෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ජෙප්පන්ට මොළේ තියෙනව කියන්න එපා යකූ. එහෙම උනොත් පොහොට්ටුවො මොළ කාරයින්ව බයිට් එකට ගත්තු මරි මෝඩයො වෙනවනෙ

    මෙහෙමනෙ රුචිර. දැන් උබ බලපන් බොරුවට sarcasm වගේ comments දදා පුළුවන් තරම් රනිලගේ ඇටේ ලොලෝ යන්නෙ දිගටම.
    කෙලින්ම උබ unp වත් කියාගන්න බැහැ නේද ? අන්න ඒක තමයි වහල් කම කියන්නෙ. සජියයි ගෝටයි ඉල්ලුවම මන්ද මානසිකයෙක් ට දෙන්න බැරි නිසා ගෝට select කරාම ඌ බයි වහලෙක් වෙන්නෙ නෑ. අදත් එහෙමම තමයි. මන්ද මානසිකයෙක් එක්ක අනුර ප්‍රධාන විපක්ෂය විදියට ආවොත් අනුරට තමයි දෙන්නෙ. ok
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මෙහෙමනෙ රුචිර. දැන් උබ බලපන් බොරුවට sarcasm වගේ comments දදා පුළුවන් තරම් රනිලගේ ඇටේ ලොලෝ යන්නෙ දිගටම.
    කෙලින්ම උබ unp වත් කියාගන්න බැහැ නේද ? අන්න ඒක තමයි වහල් කම කියන්නෙ. සජියයි ගෝටයි ඉල්ලුවම මන්ද මානසිකයෙක් ට දෙන්න බැරි නිසා ගෝට select කරාම ඌ බයි වහලෙක් වෙන්නෙ නෑ. අදත් එහෙමම තමයි. මන්ද මානසිකයෙක් එක්ක අනුර ප්‍රධාන විපක්ෂය විදියට ආවොත් අනුරට තමයි දෙන්නෙ. ok
    ඉතින් බන් උබල සිලෙක්ට් කරල තියෙන්නෙ ඒ තුන් දෙනාගෙන් මන්දම මානසිකයවනෙ. අපි ඔරිජිනල් යූඑන්පී බන්. කිරියෙ ඕන තරම් කියල ඇති.