අනුර කුමාරට දෙන ඡන්දේ ගිහින් රනිල් වික්රමසිංහට දෙන්න. දෙන්නගෙන් කාට දුන්නත් එකයි![]()

උන් වහල්ලු වහල්ලු කියා කියා දැගලුවාට උන්ට තේරෙන් න උන් විජේ විරගේ චේගුවේරාගේ වහල්ලු කියලා.කැම්පස් වල එවුන් එහෙම බස් අරගෙන චේ සමරන්න යන්නේ .නායකයෝ සැප වාහන් වලින් බැහැලා ඇවිත් ස්ටේජ් එකට ගොඩවෙනවා .උදේ ඉදලා බස් අරගෙන එක්කෝ පයින් පාගමන් ගිය උන්ට කහට උගුරක් වත් නැතුව වේලෙනවා .ඔන්න ඕකයි උන්ගේ සමාජ වාදේ

ude pandara jeppekwa bite karanan
dawasama fun eke hitiyaki

උන් වහල්ලු වහල්ලු කියා කියා දැගලුවාට උන්ට තේරෙන් න උන් විජේ විරගේ චේගුවේරාගේ වහල්ලු කියලා.කැම්පස් වල එවුන් එහෙම බස් අරගෙන චේ සමරන්න යන්නේ .නායකයෝ සැප වාහන් වලින් බැහැලා ඇවිත් ස්ටේජ් එකට ගොඩවෙනවා .උදේ ඉදලා බස් අරගෙන එක්කෝ පයින් පාගමන් ගිය උන්ට කහට උගුරක් වත් නැතුව වේලෙනවා .ඔන්න ඕකයි උන්ගේ සමාජ වාදේ
ජෙප්පොන්ගෙ තැන බයියො ගනී කියලා කවුද හිතුවෙදැන් කාලෙ ජෙප්පො කියන්නෙ ඉතින් නියම බයිට් ඒක කම්මැලි කමට..
ජෙප්පොන්ගෙ තැන බයියො ගනී කියලා කවුද හිතුවෙ
ජෙප්පන්ට මොළේ තියෙනව කියන්න එපා යකූ. එහෙම උනොත් පොහොට්ටුවො මොළ කාරයින්ව බයිට් එකට ගත්තු මරි මෝඩයො වෙනවනෙගූපි වහල්ලුන්ට වඩා බයියන්ට මොලේ තියනව ඒ කියන්නෙ
ජෙප්පන්ට මොළේ තියෙනව කියන්න එපා යකූ. එහෙම උනොත් පොහොට්ටුවො මොළ කාරයින්ව බයිට් එකට ගත්තු මරි මෝඩයො වෙනවනෙ
ඉතින් බන් උබල සිලෙක්ට් කරල තියෙන්නෙ ඒ තුන් දෙනාගෙන් මන්දම මානසිකයවනෙ. අපි ඔරිජිනල් යූඑන්පී බන්. කිරියෙ ඕන තරම් කියල ඇති.මෙහෙමනෙ රුචිර. දැන් උබ බලපන් බොරුවට sarcasm වගේ comments දදා පුළුවන් තරම් රනිලගේ ඇටේ ලොලෝ යන්නෙ දිගටම.
කෙලින්ම උබ unp වත් කියාගන්න බැහැ නේද ? අන්න ඒක තමයි වහල් කම කියන්නෙ. සජියයි ගෝටයි ඉල්ලුවම මන්ද මානසිකයෙක් ට දෙන්න බැරි නිසා ගෝට select කරාම ඌ බයි වහලෙක් වෙන්නෙ නෑ. අදත් එහෙමම තමයි. මන්ද මානසිකයෙක් එක්ක අනුර ප්‍රධාන විපක්ෂය විදියට ආවොත් අනුරට තමයි දෙන්නෙ. ok