වහලෙකුගේ_අඳෝනාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hari frnd thx advise ekata ..ada raeta uraanne Percy uncle wam ate da dakunu ateda

    නැ නැ උබ කරන දේවල් මම කරන්නෙ නැ, උබනෙ බන් පොන්න රනිලගෙ පුස් ඇට ලොවන ලොල්ල.. :lol::lol::lol::lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    41151234_10155607830535846_3517051566534164480_n.jpg



    :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    නැ නැ උබ කරන දේවල් මම කරන්නෙ නැ, උබනෙ බන් පොන්න රනිලගෙ පුස් ඇට ලොවන ලොල්ල.. :lol::lol::lol::lol:

    Riduna ne bro :sorry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉතිම් යකූ ඔය මම කිව්වෙ නමල්. මම කඩේ යන්නෙ නාමල්ට. නාමල් රජ උන දවසක. දළඳා හාමුදුරුවොන්ට නයිට් රේස් උත්තමාචාරයක් ආයිත් මේ රටේ තියවන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඊලඟ පාර රසියන් වලින් නෙවේ කෑලි ටික බස්සන්නෙ වෙන රටකින්. අන්න ඒ වෙනුවෙනුයි මම කඩේ යන්නෙ. තොපිට තියෙනවද මට වගේ දූර දර්සී අරමුණක්?

    ආන්න එහම නෙ මචං දුර දකින්න ඕන, උබගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා වහලෙක්ට උනත් :D:D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    GA9USw.jpg


    බයියෝ ටික මහ පාරෙ

    ගූ විමලා කොහොමත් පෙඩරල් කොටියෙක් කියලා ඒ දවස්වල ඉඳන්ම මගේ යටි හිතේ තිබ්බා. නැත්නම් නාමල් සර්ගෙ මංගල සංවිධානයට මෙහෙම ඔච්චම් කරලා කෝලම් කරයිද
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ගූ විමලා කොහොමත් පෙඩරල් කොටියෙක් කියලා ඒ දවස්වල ඉඳන්ම මගේ යටි හිතේ තිබ්බා. නැත්නම් නාමල් සර්ගෙ මංගල සංවිධානයට මෙහෙම ඔච්චම් කරලා කෝලම් කරයිද

    Chandrika 'ge sudu neluma 'ta wechcha sansiddiya Namal ser ath nowewa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Chandrika 'ge sudu neluma 'ta wechcha sansiddiya Namal ser ath nowewa

    චන්ද්‍රිකා මොන පොට්ට වෙ#යෙක්ද. නාමල් සර්ලා මොන්න උනත් ඉගෙන ගත්තු මිනිස්සු. නාමල් සර් ඔහොම හිටියට හෙන මීටරේ බන්. නිකම්ද බැජ් ටොක් උනා කිව්වම. මිනිහා මීටරේ පෙන්නන්නෙ නෑ. මුකුත් දන්නෑ වගේ ඉන්නවා.