පොලිශ් වහලක නම් පේන්ට් කරලා තමයි වහල ගහන්නෙ
වහල ගැහුවට පස්සෙ පේන්ට් කරන්න හෙන අමාරුයි නේ
වෝටර් බේස් තමයි කරන්නෙ, මුලින් උඹ කැමති පාටක ස්ටේන් එකක් ගාන්න ඕන, කෝට් දෙකක් විතර. ඊට පස්සෙ වෝට බේස් ක්ලියර් ටොප් කෝට් එක ගාන්න ඕන, කෝට් 2ක් හෝ 3ක්, හැම පේන්ට් කෝට් එකක් ගාලම වේලුනාට පස්සෙ 220න්(මීට ටිකක් ස්මූත් එකකින් උනත් අවුලක් නැහැ) වගේ ලාවට කපලා අනෙක් එක ගාන්න ඕන, එහෙම නැත්නම් ස්මූත් ෆිනිශ් එකක් එන්නෙ නැහැ