වහල‍ෙ පරාග ලී Paint උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වහල‍ෙ පරාග ලී Paint උදව්වක්

    මචන්ලා වහලක පරාල පේන්ට් කරන්න ගන්න තීන්ත මිශ්‍රණය මොකක්ද? පොලිස් වහලයක හදලා නේද ගාන්නේ පේන්ට් එක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    පොලිශ් වහලක නම් පේන්ට් කරලා තමයි වහල ගහන්නෙ
    වහල ගැහුවට පස්සෙ පේන්ට් කරන්න හෙන අමාරුයි නේ
    වෝටර් බේස් තමයි කරන්නෙ, මුලින් උඹ කැමති පාටක ස්ටේන් එකක් ගාන්න ඕන, කෝට් දෙකක් විතර. ඊට පස්සෙ වෝට බේස් ක්ලියර් ටොප් කෝට් එක ගාන්න ඕන, කෝට් 2ක් හෝ 3ක්, හැම පේන්ට් කෝට් එකක් ගාලම වේලුනාට පස්සෙ 220න්(මීට ටිකක් ස්මූත් එකකින් උනත් අවුලක් නැහැ) වගේ ලාවට කපලා අනෙක් එක ගාන්න ඕන, එහෙම නැත්නම් ස්මූත් ෆිනිශ් එකක් එන්නෙ නැහැ
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන්ලා වහලක පරාල පේන්ට් කරන්න ගන්න තීන්ත මිශ්‍රණය මොකක්ද? පොලිස් වහලයක හදලා නේද ගාන්නේ පේන්ට් එක

    Uba pawichi karana le wargaya mokadda ? Kempass da ? paint ekak gahala dewa arakshaka gahapan.. wahale gahana basgen ahpan..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    වහල ගහන්න කලින් පරාලටික සහ සිවිලින් ලෑලි ටික වෝටර්බේස් කරන්න. පරාල සෙට් කරලා සිවිලින් ලෑලි ගහපු ගමන් වයරින් බට ටික දාගන්න, වයර් අදින්න ඊට පස්සෙ සෙවිලි ද්‍රව්‍ය යොදන එක තමා හොඳම දේ...