වහාම සොයා බලමු .....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ අරුත් එක්ක වලියක් දාගෙන ඉස්පිරිතාලෙද දන්නෑ..

    මොනා වුණත් ඌ ඔය ලියන කතාව උගේ හැබෑ ජීවිතේ සිද්ධියක් නම්.. ඌ ලොකු අමාරුවක වැටෙනවා.. කෙල්ලොන්ට ඕනවට වඩා අනුකම්පා කරන්නත් නරකයි, පමණ ඉක්මවා විශ්වාස කරන්නත් නරකයි.. එහෙම උනාම උන් අපිට බොරු කියලා රවට්ටනවා වැඩියි.. ඔය කෙල්ලත් කරන්නෙ ඒ දේම තමා.. බොරු කියලා රවට්ටනවා.. ලොකු රහසක් තියෙනවා ඒකගෙ ජීවිතේ.. ඒක මූට කියන්නෑ.. හැබැයි මූ කෙලවගන්නවා කියලා සුවර්..
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth

    කතාව හෙන ස්පීඩ් නේ .... දවස් 3න් සෙට්:confused: ..... ගිය ස්පීඩ් එකට මු දැන් බැඳලද දන්නෙත් නෑ
     
    :):)
    එහෙම කෙල්ලො කොහෙත්ම විශ්වාස කරන්න බෑ.. ඒකි මූ එක්ක යාලු වුනේ වෙනම කේස් එකකට.. නැතුව ආදරේ කරන්න නෙමෙයි..

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මීට වැඩිය ස්පීඩ් කතාවක් මට වෙලා තියනව බං. හැබැයි බැන්දේ නම් නෑ :lol::lol:;)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒක තමා මචන් මම මූට මැසේජ් එකකුත් දැම්මා මුකුත් නෑ මොකද දන්නෙ නෑ කේස් එක හැබැයි මොකක් හරි මරාලයක් අත ලග වගේ තිබ්බෙ මූ කියපු කතාව ඇත්ත නම්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol:
    අනිවා තොට බඩුවක් සෙට් වෙන්න ඇත්තෙ..

    ඒ ටයිප් තමයි. ඒ වගේම තමයි එයා දන්ත වෛද්‍යවරියක්. :oo: මම සිරා කරන්න හිතලයි පටන් ගන්න හැදුවේ. හොයල බලද්දී රට වටේම කොල්ලොයි බල්ලොයි ඉන්නව :lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඒ ටයිප් තමයි. ඒ වගේම තමයි එයා දන්ත වෛද්‍යවරියක්. :oo: මම සිරා කරන්න හිතලයි පටන් ගන්න හැදුවේ. හොයල බලද්දී රට වටේම කොල්ලොයි බල්ලොයි ඉන්නව :lol::lol:

    උබේ පිනට පහල වෙච්ච එකියක් :lol::lol:;)
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඌ අරුත් එක්ක වලියක් දාගෙන ඉස්පිරිතාලෙද දන්නෑ..

    මොනා වුණත් ඌ ඔය ලියන කතාව උගේ හැබෑ ජීවිතේ සිද්ධියක් නම්.. ඌ ලොකු අමාරුවක වැටෙනවා.. කෙල්ලොන්ට ඕනවට වඩා අනුකම්පා කරන්නත් නරකයි, පමණ ඉක්මවා විශ්වාස කරන්නත් නරකයි.. එහෙම උනාම උන් අපිට බොරු කියලා රවට්ටනවා වැඩියි.. ඔය කෙල්ලත් කරන්නෙ ඒ දේම තමා.. බොරු කියලා රවට්ටනවා.. ලොකු රහසක් තියෙනවා ඒකගෙ ජීවිතේ.. ඒක මූට කියන්නෑ.. හැබැයි මූ කෙලවගන්නවා කියලා සුවර්..

    ඌ ටෝක්ස් දුන්නෙ නම් අරූව ගේමක් නැහැ කියල හැබැයි. හත්වලාමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ටයිප් තමයි. ඒ වගේම තමයි එයා දන්ත වෛද්‍යවරියක්. :oo: මම සිරා කරන්න හිතලයි පටන් ගන්න හැදුවේ. හොයල බලද්දී රට වටේම කොල්ලොයි බල්ලොයි ඉන්නව :lol::lol:
    :lol::lol::lol::lol:

    ඔහොම සිද්ධියක් මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ටත් වෙලා තිබුණා.. පොරට නම් සල්ලි තියෙනවා සෑහෙන්න..

    ඌත් සිරා කොරන්න ගිහින් තියෙන්නෙ.. දවසක් මූ කෙල්ල එක්ක ඇවිඳින්න ගියාලු.. අඩියෙන් අඩිය හම්බවෙන කොල්ලො මේකි එක්ක කතා කරනවලු හිනා වෙනවලු.. කොල්ලා ඇහුවලු ඔයා මෙච්චර බොයිස්ලා අඳුනන්නෙ කොහොමද කියලා.. ඒකි කිව්වලු මං මික්ස් ස්කූල් එකකට ගියේ.. ඒකෙ වැඩියක් හිටියෙ බොයිස්ලා, අනිත් අය ඉතිං ටියුෂන් ක්ලාස් වලදි දැකලා.. ඉතිං පාරෙදි දැක්කම හිනා වෙනවා කතා කරනවා කියලා..

    පස්සෙ මූ ෆිල්ම් එකක් බලන්න ගිහින්.. ඔතන ඉඳලා මුගේ යාලුවො දෙන්නෙක්.. ඉතිං මූ කෙල්ල විනාඩියකට පෝලිමේ තියලා ගිහින් අරුන් එක්ක කතා කරන්න.. යාලුවා මූට කියලා.. පිස්සුද හුත්තො බඩුවක් අරන් ෆිල්ම් බලන්න එන්න.. පලයංකො රූම් එකකට.. මූත් පෙරේදා ඕකිට දුන්නා.. සුපිරි කෑල්ල නේහ් කියලා..

    කෙල්ල පෝලිමේම තියලා කොල්ලා ගෙදර ආවලු..:lol:

    ඕක දවසක් ඌ වෙරි විකාරෙ අපිත් එක්ක කිව්වෙ පාටියකදි.. කිව්වෙ නෑ කියවුනා ඌට..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ පිනට පහල වෙච්ච එකියක් :lol::lol:;)
    :lol:

    ඌ ටෝක්ස් දුන්නෙ නම් අරූව ගේමක් නැහැ කියල හැබැයි. හත්වලාමයි
    මූත් කැ#යෙක්ද කියලා කියන්න බෑ හැබැයි.. කොහොම වුනත් මචං ඔය ලව් එක නම් සාර්ථක නෑ.. බලපං මූ ඇන ගන්නවා අද හෙටම.. කෙල්ල මූට බොරු කියනවත් වැඩියි.. පවු බං.. ඌ සිරා කොල්ලෙක්..:(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol::lol::lol:

    ඔහොම සිද්ධියක් මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ටත් වෙලා තිබුණා.. පොරට නම් සල්ලි තියෙනවා සෑහෙන්න..

    ඌත් සිරා කොරන්න ගිහින් තියෙන්නෙ.. දවසක් මූ කෙල්ල එක්ක ඇවිඳින්න ගියාලු.. අඩියෙන් අඩිය හම්බවෙන කොල්ලො මේකි එක්ක කතා කරනවලු හිනා වෙනවලු.. කොල්ලා ඇහුවලු ඔයා මෙච්චර බොයිස්ලා අඳුනන්නෙ කොහොමද කියලා.. ඒකි කිව්වලු මං මික්ස් ස්කූල් එකකට ගියේ.. ඒකෙ වැඩියක් හිටියෙ බොයිස්ලා, අනිත් අය ඉතිං ටියුෂන් ක්ලාස් වලදි දැකලා.. ඉතිං පාරෙදි දැක්කම හිනා වෙනවා කතා කරනවා කියලා..

    පස්සෙ මූ ෆිල්ම් එකක් බලන්න ගිහින්.. ඔතන ඉඳලා මුගේ යාලුවො දෙන්නෙක්.. ඉතිං මූ කෙල්ල විනාඩියකට පෝලිමේ තියලා ගිහින් අරුන් එක්ක කතා කරන්න.. යාලුවා මූට කියලා.. පිස්සුද හුත්තො බඩුවක් අරන් ෆිල්ම් බලන්න එන්න.. පලයංකො රූම් එකකට.. මූත් පෙරේදා ඕකිට දුන්නා.. සුපිරි කෑල්ල නේහ් කියලා..

    කෙල්ල පෝලිමේම තියලා කොල්ලා ගෙදර ආවලු..:lol:

    ඕක දවසක් ඌ වෙරි විකාරෙ අපිත් එක්ක කිව්වෙ පාටියකදි.. කිව්වෙ නෑ කියවුනා ඌට..:lol:

    වෙරි විකාරෙන් කියවුනා කියපු එක දැක්කම මටත් කතාවක් මතක් උනා. මේ සිද්ධිය ගම්පහ පැත්තෙ උන් හොඳට දන්නව. මගෙ යාලුවෙක් ගම්පහ හෝලි ක්‍රොස් එකේ කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. මාත් ඌට සප් එක දෙන්න ගියා. අපි දෙන්න ගම්පහ ඉඳන් කෝච්චියෙ බටුවත්ත ස්ටේෂන් එකට යනව කෙල්ලව ටෝක් කරන්න. කෙල්ල නම් අපේ එකාට කැමතියි වගේ. පනාව දානව දැක්කම. ඒත් අපි බටුවත්තෙන් බැහැල කෙල්ල පස්සෙන් යන්න හදනකොට කෙල්ලගෙ අක්ක මේකිව ඇදගෙන දුවනව. අපේ එකාට බනිනව.කොහොම හරි අක්ක නිසා වැඩේ කරගන්න හම්බුනේ නෑ අපිට.

    ඔන්න පස්සෙ කාලෙක ෆෝන් වලින් ලීක් උනා වීඩියෝ එකක්. බණ්ඩාරනායකේ කොල්ලෙක්ගෙයි හෝලි ක්‍රොස් එකේ කෙල්ලෙක්ගෙයි වැලක් කිය කිය කොල්ලො තලු මර මර බලනව. මෙන්න බැලින්නම් අර අපි පස්සෙන් ගිය නංගිගෙ අක්ක තමයි එකේ ඉන්නෙ :lol::lol:..

    පස්සෙ සීන් එක ආරංචි උනා. සෙට් එක බීල ඉන්න වෙලාවක මොකක් හරි හේතුවකට අර කොල්ලට පොන්නය කියල එකෙක් බැනල. ඉතිං මේ කොල්ල, ඔන්න බලාගනින් පොන්නයගේ වැඩ කියල ෆෝන් එක එලියට අරං අර වීඩියෝ එක පෙන්නලා කට්ටියට. අරූ වෙරි මරගාතෙ ඉන්න අතරෙ එකෙක් ෆෝන් එකෙන් වීඩියෝ එක බ්ලුටුත් කරගෙන. ඊට පස්සෙ ඉතිං ඕක ලංකාව වටේම යන්න ඇති.
     
    Last edited:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඌ අරුත් එක්ක වලියක් දාගෙන ඉස්පිරිතාලෙද දන්නෑ..

    මොනා වුණත් ඌ ඔය ලියන කතාව උගේ හැබෑ ජීවිතේ සිද්ධියක් නම්.. ඌ ලොකු අමාරුවක වැටෙනවා.. කෙල්ලොන්ට ඕනවට වඩා අනුකම්පා කරන්නත් නරකයි, පමණ ඉක්මවා විශ්වාස කරන්නත් නරකයි.. එහෙම උනාම උන් අපිට බොරු කියලා රවට්ටනවා වැඩියි.. ඔය කෙල්ලත් කරන්නෙ ඒ දේම තමා.. බොරු කියලා රවට්ටනවා.. ලොකු රහසක් තියෙනවා ඒකගෙ ජීවිතේ.. ඒක මූට කියන්නෑ.. හැබැයි මූ කෙලවගන්නවා කියලා සුවර්..

    :lol:

    මූත් කැ#යෙක්ද කියලා කියන්න බෑ හැබැයි.. කොහොම වුනත් මචං ඔය ලව් එක නම් සාර්ථක නෑ.. බලපං මූ ඇන ගන්නවා අද හෙටම.. කෙල්ල මූට බොරු කියනවත් වැඩියි.. පවු බං.. ඌ සිරා කොල්ලෙක්..:(

    මේකා දවස් දෙකෙන් සිරා කරන්ඩ යනවනෙ එකනෙ අවුල. පිච් එක බලල එපැයි බැට් කරන්ඩ