වහිනවට ආස උන් කවුද.?

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    rain.jpg


    1009_9028.jpg


    Rainy_Day_in_Grange._-_geograph.org.uk_-_1511707.jpg
     

    16412

    Member
    Apr 12, 2016
    23
    12
    0
    අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
    මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy




    නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු

    :yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    වහින වෙලාවට ඇඳට වෙලා වයිෆ් එක්ක ලව් කරනව තරම් දෙයක් නෑ බන්. අහවල් වැඩේ නොකරත් තුරුලු කරගෙන ලව් කරන කොට අමුතු ආතල් එකක් එනවා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අඩේ කියල වැඩක් නෑ බන්.වැස්සටයි ,සීතලටයි පෙම් බදින එකෙක් වෙත්නම් ඒ මන්ම වෙමි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වහින වෙලාවට ඇඳට වෙලා වයිෆ් එක්ක ලව් කරනව තරම් දෙයක් නෑ බන්. අහවල් වැඩේ නොකරත් තුරුලු කරගෙන ලව් කරන කොට අමුතු ආතල් එකක් එනවා.

    :shocked::shocked::shocked:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම ආස කළුවරේ ඉන්න බන්. එතකොට අමුතු මෙව්ව එකක එනව හිතට. යටි ගිරියෙන් කෑ ගහන්න හිතෙනවා.:rolleyes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පට්ට ආතල් බන් මටනම් කළු කරගෙන වහිද්දි
    වහින්නේ නැතිව overcast climate එකත් පට්ට
    අකුණු ගහලා ගස් කඩන වැටිලා current එක නැතිව ඉද්දි තම එපා වෙන්නේ