අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy
නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු


කොහොම උනත් වහින්වට තමා ආස. හවසට කැ# නින්දක් දාතැහැකි.

වහින වෙලාවට ඇඳට වෙලා වයිෆ් එක්ක ලව් කරනව තරම් දෙයක් නෑ බන්. අහවල් වැඩේ නොකරත් තුරුලු කරගෙන ලව් කරන කොට අමුතු ආතල් එකක් එනවා.


