වහිනවා...වහිනවා..වහිනවා...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    napan napan, hoda waw maalu kallakuth hapa hapa napan, :P
    :rofl: සමහරු නම් මාලුත් අල්ලනව බිලිපිති දාල, අපි නාන්ඩ යන්ඩ උන්න දවසට මොකාක් හරි හුටප්පරයක් කඩන් වැටෙනව හැමදාම......
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් 365 දවසම වැස්සත් අවුලක් නැහැ අකුණු එහෙම ගහන්නේ නැතිව
    එකම අවුල රෙදි ටික වේලා ගන්න ටිකක් අමාරුයි
    අවුරුද්දේ මම කැමතිම කාලගුණය තමා වහින කාලේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තව හරියටම මාස දෙකයි. ඊට පස්සේ පායන්න ගන්නවා පුක රත්වෙන්න.

    මස දෙකක් වහින එකක් නැහැ බන්
    දෙසැම්බර් මාසේ පායනවා නේද
    ඉස්සර දෙසැම්බර් කියන්නේ පට්ට කූල් සුපිරියි
    දැන් එහෙම නැහැ බන්
    කොහොමත් ජනවාරි පෙබරවාරි වෙද්දී හොදට රත් වෙන්න පටන් ගනී
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මස දෙකක් වහින එකක් නැහැ බන්
    දෙසැම්බර් මාසේ පායනවා නේද
    ඉස්සර දෙසැම්බර් කියන්නේ පට්ට කූල් සුපිරියි
    දැන් එහෙම නැහැ බන්
    කොහොමත් ජනවාරි පෙබරවාරි වෙද්දී හොදට රත් වෙන්න පටන් ගනී

    වහිනවා බන්. නමුත් දෙසැම්බර් ඉදලා වැස්ස අඩුවෙන්න ගන්නවා. ජනවාරි මේක තවත් අඩුයි. පෙබරවාරි 15 ඉදලා තමයි ලංකාවේ උෂ්ණත්වය උපරිමයට එන්නේ. මම මේක ගිය අවුරුද්දෙත් කිව්වා මට මතක හැටියට. :yes: ඊට පස්සේ වැස්ස ආයි එන්න ගන්නේ මාර්තු අග වගේ. මේ අතර කාල්යේ විටින් විට කලාතුරකින් නමුත් වහිනවා. හරිනම් අපි ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් සමරන්න ඕනේ බන්, මේ මාස තුන තමයි සුපිරිම මාස ටික. ඔක්තෝම්බර් වලත් මැද වගේ ඉදලා තමයි වහින්න ගන්නේ, මුල රස්නෙයි.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වහිනවා බන්. නමුත් දෙසැම්බර් ඉදලා වැස්ස අඩුවෙන්න ගන්නවා. ජනවාරි මේක තවත් අඩුයි. පෙබරවාරි 15 ඉදලා තමයි ලංකාවේ උෂ්ණත්වය උපරිමයට එන්නේ. මම මේක ගිය අවුරුද්දෙත් කිව්වා මට මතක හැටියට. :yes: ඊට පස්සේ වැස්ස ආයි එන්න ගන්නේ මාර්තු අග වගේ. මේ අතර කාල්යේ විටින් විට කලාතුරකින් නමුත් වහිනවා. හරිනම් අපි ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් සමරන්න ඕනේ බන්, මේ මාස තුන තමයි සුපිරිම මාස ටික. ඔක්තෝම්බර් වලත් මැද වගේ ඉදලා තමයි වහින්න ගන්නේ, මුල රස්නෙයි.

    :yes::yes::yes:

    හැබැයි මචන් ගිය අවුරුදු දෙකක ඉදන් වගේ හරි කාලේදී වැස්සේ නැහැ
    මේ අවුරුද්දේ මට මතක විදිහට අප්‍රේල් වැස්සේ නැහැ මැයි මාසේ අග වගේ ඉදන් තමා පටන් ගත්තේ
    ඉස්සර අප්‍රේල් මැයි කියන්නේ වහිනවනේ නැති වෙලා යන්නම අකුණු ගගහා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    rain-generic_650x400_71457950721.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාර ගතී නේද බං
    කැලේ කැපිල්ල නවත්වන තැනට වැඩ කෙරෙන්වා නම්,
    පරිසරය ආරක්ශා කරන්න කවුරුත් කැපවීමෙන් කටයුතු කරනවා නම් මේ වැහි කාලය තව දික් වේවි....

    මාර අර්තල් බන්. අද අවදි උනේ 10ට. සුපිරි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වහින එක නරකත් නැ ඒත් කොහෙ හරි රවුමක් ගහන්ඩ තියෙන දවස වැස්සට හේදිලාම යනවා, වැවේ නාන්ඩ යන්ඩ කියල උන්නෙ අද ඒකත් හබක්.:dull:

    ඇයි උඹ නාන්නෙ තෙමෙන්නැති වෙන්නද වැස්සෙ නාන්න බැරි :baffled: :baffled: