napan napan, hoda waw maalu kallakuth hapa hapa napan,![]()
සමහරු නම් මාලුත් අල්ලනව බිලිපිති දාල, අපි නාන්ඩ යන්ඩ උන්න දවසට මොකාක් හරි හුටප්පරයක් කඩන් වැටෙනව හැමදාම......napan napan, hoda waw maalu kallakuth hapa hapa napan,![]()
සමහරු නම් මාලුත් අල්ලනව බිලිපිති දාල, අපි නාන්ඩ යන්ඩ උන්න දවසට මොකාක් හරි හුටප්පරයක් කඩන් වැටෙනව හැමදාම......තව හරියටම මාස දෙකයි. ඊට පස්සේ පායන්න ගන්නවා පුක රත්වෙන්න.
මස දෙකක් වහින එකක් නැහැ බන්
දෙසැම්බර් මාසේ පායනවා නේද
ඉස්සර දෙසැම්බර් කියන්නේ පට්ට කූල් සුපිරියි
දැන් එහෙම නැහැ බන්
කොහොමත් ජනවාරි පෙබරවාරි වෙද්දී හොදට රත් වෙන්න පටන් ගනී
ඊට පස්සේ වැස්ස ආයි එන්න ගන්නේ මාර්තු අග වගේ. මේ අතර කාල්යේ විටින් විට කලාතුරකින් නමුත් වහිනවා. හරිනම් අපි ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් සමරන්න ඕනේ බන්, මේ මාස තුන තමයි සුපිරිම මාස ටික. ඔක්තෝම්බර් වලත් මැද වගේ ඉදලා තමයි වහින්න ගන්නේ, මුල රස්නෙයි. වහිනවා බන්. නමුත් දෙසැම්බර් ඉදලා වැස්ස අඩුවෙන්න ගන්නවා. ජනවාරි මේක තවත් අඩුයි. පෙබරවාරි 15 ඉදලා තමයි ලංකාවේ උෂ්ණත්වය උපරිමයට එන්නේ. මම මේක ගිය අවුරුද්දෙත් කිව්වා මට මතක හැටියට.ඊට පස්සේ වැස්ස ආයි එන්න ගන්නේ මාර්තු අග වගේ. මේ අතර කාල්යේ විටින් විට කලාතුරකින් නමුත් වහිනවා. හරිනම් අපි ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් සමරන්න ඕනේ බන්, මේ මාස තුන තමයි සුපිරිම මාස ටික. ඔක්තෝම්බර් වලත් මැද වගේ ඉදලා තමයි වහින්න ගන්නේ, මුල රස්නෙයි.



බැදපු එවුන්ට නම් ආතල් ඇහැරුන ගමන් මුණ හොදන්නෙත් නැතුව සරබ කෙලිනවා ඇති.

වහින එක නරකත් නැ ඒත් කොහෙ හරි රවුමක් ගහන්ඩ තියෙන දවස වැස්සට හේදිලාම යනවා, වැවේ නාන්ඩ යන්ඩ කියල උන්නෙ අද ඒකත් හබක්.![]()
