වහිනවෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
    අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
    ඔක්කොම ලිඳ ළඟ

    මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ.. :P

    එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
    මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..

    අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
    පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව :cool:
    මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..

    එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩ :P ඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ තුන් කුළුඳුල්ද දන්නේ නැහැ පරිස්සමෙන් හිටපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    යකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
    අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං

    රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
    එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    උඹ තුන් කුළුඳුල්ද දන්නේ නැහැ පරිස්සමෙන් හිටපන්

    අපේ අම්මගෙ පැත්තෙන්
    මම වැඩිමලා
    අම්ම වැඩිමලා
    ලොකු අම්ම වැඩිමලා

    හැබැයි මායි අම්මයි ලොකු අම්මයි ජීවිතේ හරියට දුක් වින්ඳ :(
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
    අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං

    රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
    එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි

    උඹ අහලා තියේද. නිවෙන්න කට්ටුව පහනේ දැල්ල හොදට පත්තු වෙනවා කියලා :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    යකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
    අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං

    රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
    එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි

    උබ මේ සිරාවටද බන් කියන්නේ
    උබ සිරාවටම මෙහෙම ඩයල් එකක් ද ?
    අපි සෝමෙට උදව් කළා අපේ ව්හට්සැප් ගෘප් එකෙන් දැන් උ ඔපරේෂන් එක කරලා හොස්පිටල් ඉන්නේ
    පුළුවන් නම් ජෝඉන් වෙයන් කට්ටිය එකතු වෙලා උබටත් උදව් කරයි
    ජොබක් හොයා ගන්න වගේ දෙයක් හරි ගානක් එකතු කරලා උබට මොකක් හරි අරන් දෙන්න වගේ හරි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    උබ මේ සිරාවටද බන් කියන්නේ
    උබ සිරාවටම මෙහෙම ඩයල් එකක් ද ?
    අපි සෝමෙට උදව් කළා අපේ ව්හට්සැප් ගෘප් එකෙන් දැන් උ ඔපරේෂන් එක කරලා හොස්පිටල් ඉන්නේ
    පුළුවන් නම් ජෝඉන් වෙයන් කට්ටිය එකතු වෙලා උබටත් උදව් කරයි
    ජොබක් හොයා ගන්න වගේ දෙයක් හරි ගානක් එකතු කරලා උබට මොකක් හරි අරන් දෙන්න වගේ හරි

    එතකොට උඹල කියන්නෙ මම බොරුවක් කෙරුව කියලද මෙච්චර කල් :angry:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එතකොට උඹල කියන්නෙ මම බොරුවක් කෙරුව කියලද මෙච්චර කල් :angry:

    තමන්ගේ ප්‍රශ්න වලට අනුන් ළඟ උත්තර හොයන්න එපා.උඹ කරන්න කැමති මොනවද කියහන්.අනිවාර්යෙන්ම උදවු කරනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මාව විස්වාස කරල ඇත්තටම මට උදව් කරපු තුන්දෙනෙක් එළකිරියෙ හිටිය

    1. සරා :love:
    2. Rummy678 :love:
    3. janaka_jr :love:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මාව විස්වාස කරල ඇත්තටම මට උදව් කරපු තුන්දෙනෙක් එළකිරියෙ හිටිය

    1. සරා :love:
    2. Rummy678 :love:
    3. janaka_jr :love:

    sara hoda kella.
    math okita line kala..
    ethakota kollek set wela
    okith mata kamaththen unne :(